වස්සානේ හීනේ, ඉරාජ්, සමන්ත බද්‍ර හිමි, සයිට්න්, අබ්දුල් රාසික්, චතුර හා සමහන් Android App 5:32 PM 3 comments. මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන ඉරාජ්ගේ සින්දුව වස්සානේ හීනේ. ඊයේ ඉරාජ් දාලා තියනවා පැය 3ක් ඇතුලත වැඩියෙන්ම බලපු ලංකාවේ එකම වීඩීයෝ එක කියලා. ඇත්ත...