Loading...
28 August 2013

ආපහු බ්ලොග් එක ලියන්න පටාන්ගත්තා...


ඔන්න එහෙනම් මම ආපහු බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. ජොබ් එක කරන පැත්තේ සිග්නල් නැති නිසා බ්ලොග් ලියන එක නතර කරලයි තිබ්බේ. ලගධි බලනකොට ඒ පැත්තට dialog 3G signal තියනවා එක නිසා dialog pacage එකකුත් ගත්තා. දැන් ඉතින් ඇතිවෙනකම් බ්ලොග් එක ලියන්න පුළුවන්.


ජොබ් එක උදේ 7 ඉදලා හවස 7,8 වෙනකම් කරලා බෝඩිමට ඇවිත් කරන්න දෙයකුත් නැති එකේ බ්ලොග් පොස්ට් වත ලියන්න ඕන කියලා හිතුනා. එක මගේ 1 විනෝදාංශයක් නේ. හා අමතක උනා මල් කඩන්නත් තියනවනේ. :) මාසෙකට සැරයක් හම්බෙන එකේ ෆෝන් එකෙන්වත් මල් කඩන්න එපයි.



බ්ලොග් එකේ තිම් එකත් වෙනස් කළා. දැන් එක ලස්සනයි කියලා හිතෙනවා. මොනා හරි අඩුපාඩු තියනම් කියන්න කට්ටියම. ඔන්න එහෙනම් අලුත් දෙකින් හම්බවෙමු. පරිස්සමට ඉන්න. බුදු සරණයි.

3 comments. :

  1. ආපහු ආපු එක ගැන සතුටුයි මනෝජ්. එහෙනම් මල් එහෙම කඩල ඉවර තියන වෙලාවට මේකත් ලියමුකො. :)

    ReplyDelete
  2. කොච්චර දෙයක්ද ආපහු ලියන්න ආව එකනම්

    ReplyDelete
  3. aiye puluwan nam blog 1ta button daana widiha kiyala dennako.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP