මීට කලින් මම ඔයාගේ බ්ලොග් එකට පටුනක් දාන හැටි කියා දුන්න නේ.
මෙන්න ඒ ලිපිය
http://nohimlokaya.blogspot.com/2012/07/blog-post.html
ඒත් ඒකෙ පොඩි පොඩි අවුල් වගයක් තිබුනා. පස්සේ මම මගේ පටුන හදා ගත්තත් ඔයාලට ඒ ගැන කියන්න බැරි උනා. ඊට පස්සේ චන්දන සහෝදරයා තමයි කිවුවේ පටුනේ මම දීපු කෝඩ් වල පොඩි අවුලක් තියෙයි කියලා. ඒකෙන් ලොකුම එක තමයි පටුනට උඩින් ලොකු හිස් ඉඩ ප්‍රමානයක් තියන එක. පස්සේ මම ඒක හදලා අලුතින් කෝඩ් ටිකක් නිර්මානය කලා. ඔන්න එහෙනම් ඒ කෝඩ් ටික
<div class="widget-content">
<div style="height:250px;width:800px;overflow:scroll;border:1px solid #FF0000;background-color:#00FFFF;">
<script style='text/javascript' src='http://justnaira.googlecode.com/files/recent-post2.txt'></script>
<script style='text/javascript'>var numposts = 300;var showpostdate = false;var showpostsummary = false;var numchars = 200;var standardstyling = true;</script>
<script src='
http://www.nohimlokaya.blogspot.com/feeds/posts/default?redirect=false&start-index=1&max-results=300&orderby=published&alt=json-in-script&callback=showrecentposts'></script>
<span style="font-weight:bold;"></span>
</div></div>
මේ කෝඩ් ටික කොපි කරලා HTML/JAVA Script එකකට දාලා පහල වෙනස්කම් කරලා save කරන්න.
height:250px;width:800px වලට පටුනේ උස හා පලල දෙන්න
#00FFFF වලට පටුනේ ඇතුලේ පාට දෙන්න
www.nohimlokaya.blogspot.com වලට ඔයාගේ බ්ලොග් එකේ address එක දෙන්න
1&max-results=300 වලට කීවෙනි පෝස්ට් එකේ ඉදලා කීවෙනි පෝස්ට් එක දක්වාද පෙන්නන්න ඕන කියලා දෙන්න
numposts = 300 වලට පෝස්ට් කීයක් පේන්න ඕනද කියලා දෙන්න
showpostdate = false; වල පෝස්ට් date එක පේන්න ඕනද නැද්ද කියලා (true, false) දෙන්න
showpostsummary = false;var numchars = 20 වලට පෝස්ට් වල SUMMARY එකක් පේන්න ඕනද නැද්ද. පේනව නම් කොච්චර SIZE (200) ද කියලා දෙන්න
1px solid #FF0000 වලට පටුනේ border එකේ size එක පාට solid ද dash ද කියා දෙන්න
ඔන්න හැමදේම කිවුවා. මේකෙන් විශේශයෙන් කරන්න තියෙන්නේ පටුනේ SIZE එක වෙනස් කරන එකයි ඔයාගේ බ්ලොග් එකදෙන එකයි තමයි. කිසිම දෝශයක් නැතිව වැඩ කරයි
දැන් හරි. කිසි අවුලක් නැතුව වැඩ.
ReplyDeleteස්තූතියි මචන් මුල් එකේ වැරැද්දක් තියන බව කිවුවට...
Deleteඑල කිරි එල කිරි !ගොඩක් ස්තූතියි.
ReplyDeleteyou r welcome
Deleteකලින් පාර මටත් ඕක හරි ගියේ නැහැ අප්පා..මේ පාරවත් බලන්නම්කෝ :) ස්තුතියි හ්ම්ම් :)
ReplyDeleteදැන්නම් අනිවා වැඩ.
Deleteඑල නියමයි.
ReplyDeleteමට පොඩි උදවුවක් ඔනේ........new page එකකට blank page එකක් හැදුවාට පස්සේ එකට new post , read more
Deleteබට්න් දානවිදිය කියනවද..........
එලකිරි වැඩක්නේ :)
ReplyDeletethanks
Deleteවලිග පටුන වගේ වැඩේ එළකිරි මචෝ
ReplyDeleteවඩිග පටුනද වලිග පටුනද. any way thanks
Deleteනියමයි.
ReplyDeletethanks වේවා
Deleteමට පොඩි උදවුවක් ඔනේ........new page එකකට blank page එකක් හැදුවාට පස්සේ එකට new post , read more
ReplyDeleteබට්න් දානවිදිය කියනවද..........
http://nohimlokaya.blogspot.com/2012/07/blog-read-more-button-automatic.html මම හිතන්නේ ඔයා කියන්නේ මේ ගැන වෙන්න ඇති. මෙතෙන්ට ගිහින් බලන්නකෝ
Delete