කවුරුත් එකයි,
උන් හඩයි,
පෙනෙන්නට අපිට…
විලාප දෙයි,
අන්දන්න අපිව…
කෑ ගසයි,
දෙවනත් වෙන්නට රටම…
ගෝෂා කරයි,
පෙරලන්නට ආන්ඩුව…
දුක් වෙයි,
එය තමන්ට ඌවක් ලෙස…
පත් කරයි කමිටු,
එක දෙක නොව සිය
දහසක්..
නමුත්,
සිනාසෙයි හිත ඇතුලින්…
පවසමින්,
හොද වැඩේ තොපිට…
[ma]honda wade apita[/ ma]
ReplyDeleteඅපෙන්ම කාලා අපිටම කෙලෙවන කාලකන්නි [/ma]
ReplyDeleteඔය ඔක්කොම එකයි මේ මහ කාලකන්නි හැත්තක්
ReplyDeleteඔක්කොම නායකයෝ එකයි. නායකයෝ හින්දා හොද අයවත් පල්ලෙහාටම වැටිලා. අනේ අපොයි..
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්....
ReplyDeleteඇත්තනෙ..
ReplyDeleteඇත්ත.ඔය කොයිකත් එකයි.
ReplyDeleteකවුරුත් එකයි...
ReplyDeleteසහතික ඇත්ත.. තවත් මුකුත් කියන්නේ නෑ
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
ඇත්තටම එයාල අපිට හොඳ වැඩේ කියනවා ඇත්ද හ්ම්ම්??
ReplyDeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.