<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
29 August 2012

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන


හොදක් කලොත් ඒ,
අප මහරජානෝය...

නරකක් කලොත් ඒ
අධිරාජ්‍යවාදීන්ය...

කල හොද හරි ගියොත්
මහරජානෝය

අනා ගත්තොත්,
අධිරාජ්‍යවාදීන්ය...

හොද ප්‍රතිපල,
මහරජ ගිනුමේය...

නරක ප්‍රතිපල,
අධිරාජ්‍යවාදී ගිනුමේය...

ඡන්දේ ඉල්ලන්නේ මහරජුටය
ඡන්දේ දෙන්නේ ගෝලයන්ටය
ඡන්දේ ගත් උන් මහරජු නාමයෙන්,
කලොත් නරකක් 
එයද...
කුමන්ත්‍රනයකි 
කරනා අධිරාජ්‍යවාදීන්..

අඬිරාජ්‍යවාදීන් පරද්දන්න
මහරජු දිනවන්න
අධිරාජ්‍යවාදීන්ටම
ඡන්දෙ දෙන 
බත් කන හරක්
කිසිදා හැදෙන්නේ නැත,
හදන්නටද බැරිය...

1 comments. :

  1. [ma] \\බත් කන හරක්
    කිසිදා හැදෙන්නේ නැත,
    හදන්නටද බැරිය...// ඇත්තය :( ..[/ma]

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP