Loading...
28 August 2012

සරසවිය වසා ඇත...



උබට මොකෝ,

 උබේ පුතා ඉගන ගන්නේ රුසියාවෙනේ…

උබටත් මොකෝ,

උබේ පුතා ඉගන ගන්නේ එංගලන්තෙනේ…

ඇයි උබට,

උබතත් මොකෝ,

උබේ පුතා ඉගන ගෙන ඉවරයිනේ…

ඒත් උබලා නොදන්නවට,

උබලට ඡන්දේ දුන්න දෙන,

සිරිසේනලයි, සුමනාවතීලයි වගේම ලෙච්කමීලයි, මොහොමඩ්ලයි,

ළමයි තාමත් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල…

උබලා සේරම එකතුවෙලා වහලා දැම්මේ උන්ගේ අනාගතය.


3 comments. :

  1. [ma+]මේ වගේ අදූරදර්ශී ක්‍රියා වලින් වෙන්නේ රට තව තවත් අගාධයට යන එක. අපේ රටේ මිනිස්සු කවදා මේවා ගැන හිතයි ද මන්දා[/ma+]

    ReplyDelete
    Replies
    1. අපේ උන් කවදාවත් හැදෙන්නේ නෑ...

      Delete
  2. ලියන එක නියමෙටම ලියල තියනවා.ආරංචියකුත් තියනවනේ 3 වෙනිදා පටන් ගනී කියල.බලමුකෝ :)

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP