මගේ බ්ලොග් එක පටන් අරන් හරියටම අවුරුද්දයි කියලා කිවුවනේ. ඒක කියෙවුවේ නැත්තම් පහලින් බලන්නකෝ.
http://nohimlokaya.blogspot.com/2012/08/blog-post_14.html
ඉතින් මම මගේ පලවෙනි පෝස්‍ට් එක දැම්මේ ගිය අවුරුද්දේ අද වගේ දවසක හරියටම හවස 6.35ට.
http://nohimlokaya.blogspot.com/2011/08/blog-post.html
ඉතින් ඒ පෝස්ට් එක දාලා හරියටම අවුරුද්දක් ලබන සුබ මොහොත තව ටිකකින් උදාවෙනවා. ඒක නිසා ඒ වෙනුවෙන් ඔයාලට තෑග්ගක් දෙන්න ඕන කියලා මම හිතුවා. මේ තෑග්ග ඔයාලට ගොඩාක් වැදගත් වේවි. ඒක තමයි
NERO_PORTABLE 8.1.1.3
මේක portable version එකක් ඒ කියන්නේ install කරන්න ඕන නෑ. අමුවෙන්ම පාවිච්චි කරන්න ඕන 13MB ක් විතරයි තියෙන්නේ. ඒක නිසා ලොකුලොකු NERO VERSION DOWNLOAD කරන්න ඕනෙත් නෑ.
කවුරුත් දන්නවනේ nero කියන්නේ CD BURN කරන්න තියන SOFTWARE එකක් කියලා. මේක WINDOWS 7 වලත් වැඩ. ඒක නිසා අවුලක් ගන්න ඕනෙත් නෑ. එහෙනම් DOWNLOAD කරලම බලමුකෝ.
http://www.4shared.com/file/DcCAzrp9/Nero_portable_8113.html
අගේ ඇති තිළිණයක්.. ජය වේවා!!!
ReplyDeleteස්තුතියි ඔබට!
ReplyDelete:)
ReplyDeleteනියමයි ආ
ReplyDeleteනියමයි මචං. ස්තුතියි තෑග්ගට.
ReplyDeleteනීරෝ...........
ReplyDelete:) හොඳයි හොඳයි
ReplyDeleteඑළ කිරි එළ කිරි.මං ගාව තිබ්බ එක වැඩ කරන්නෙත් නෑ.ගොඩක් ස්තූතියි.
ReplyDeleteanewmanda thanks anyway
ReplyDeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.