Alexa කියන්නේ ඔය විදියට ලෝකේ තියන වෙබ් site ඔක්කොම පෙල ගස්වලා ඒවා rank කරලා දිනපතා ඒවාට හිමි තැන කියන web site එකක්. මේකෙන් පුලුවන් ඔයාගේ site එකට හිමි තැනත් බලා ගන්න. ඒකට පහල තියන ලින්ක් එකෙන් alexa official web site එකට ගිහින් ලියාපදින්චි වෙලා පුලුවන්. ඒත් ඒක කරදරයි නේ.
ඒක නිසා google chrom පාවිච්චි කරන ඔයාට extension එකක් ගන්න පුලුවන් මෙතනින්
https://chrome.google.com/webstore/detail/cknebhggccemgcnbidipinkifmmegdel?hl=en-US
මේක අරන් ADD කරාට පස්සේ ඔයාගේ CHROM BROWSER එකේ උඩ a අකුරත් එක්ක icon එකක් එනවා. ඔයාට rank එක බලන්න ඕන site එකට ගිහින් ඒක click කලාම rank එක ලෝකෙන් කීයද අදාල රටෙන් කීයද කියලා පෙන්නනවා. ඒක දවසින් දවස වෙනස් වෙනවා. පහල තියෙන්නේ මේ වෙලාවේ මගේ නොහිම් ලෝකය site එකට පෙන්නපු හැටි.
පහල දෙන තැනට ගිහින් ඕන නම් rank එක පෙන්නන widget එකක් ඔයාගේ site එකට දා ගන්නත් පුලුවන්. හැබැයි ඒකේ පෙන්නන්නේ ලෝකෙන් කීවෙනියද කියලා විතරයි .
Alexa සයිට් එකේ Regester වෙලා එකෙන් දෙන Meta tag එක ඔයාගේ සයිට් එකට දාගන්න ඕනේ එතකොට Rank එක ඉක්මනනින් Update වෙනවා. මම ඔය ගැන මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා.
ReplyDeleteතෑන්ක්ස් මචන් කිවුවට ඒත් මම බලපු ගොඩාක් බ්ලොග් වල RANK එක පෙන්නන්නවා. මගේ REGISTER නොවිච්ච බ්ලොග් වලත් පෙන්නන්නවා. සමහරවිට ඔයා කියනවා වගේ REGISTER උනාම Rank එක ඉක්මනනින් Update වෙනවා ඇති
Deleteපට්ටනෙ මචං. මට තිබ්බ ගැටලුවකට ලඟින් යන උත්තරයක්. මගේ ගැටලුව මේකයි.
ඕක කොල පාට නම් සයිට් එක වඩා ආරක්ශිත එකක් විදිහට පෙන්නන්නෙ. අළු නම් නෝ රෑට්. රතු නම් අනතුරුදායකයි. මට තේරුණු විදිහට.
ReplyDelete…
…මට දවස් ගානක ඉඳන් මෙහෙම එකක් හිතිලා තිබ්බ.
…
…ඔය උඩ රූපයේ වෙබ් ඇඩ්‍රස් එකට පිටිපස්සෙන් සිග්නල් ලෙවල් එකක් වගේ තියන්නේ සයිට් එකේ රේට් එක පෙන්නන අයිකන් එකක් නේද
…
…එතකොට මචං මගේ වෙබ් එකේ නම් ඔය අයිකන් එක අළු පාටයි. ඒක කොල පාටින් පෙන්නන්නේ රෑන්ක් වැඩි වුනා මද ? එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් කරන්න ඕනිද ඒ අයිකන් එක කොල පාටින් පෙන්නන්න ?
…
…පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. වැඩි වශයෙන් විස්තර කරන්න ඕනි වෙන දෙයක් නම් පෝස්ට් එකක් දැම්මත් වටිනවා.
…
…මේ විස්තරේ දුන්න ට ස්තුතියි මචං. වැදගත් ලිපියක් වෙයි හැමෝටම.
මම හොයලා බලන්නම්. මගෙත් අලු පාටයි. මම මේ ගැන දන්නේ නෑ. හොයලා කියන්න්ම
Deleteහැබැයි මචන් google වලටත් ඕක අලු පාටින් පෙන්නන්නේ. බොරුනම් google.lk වලට ගිහින් බලන්න.
Deleteමචං ඒක වයිරස් ගාර්ඩ් එකට එන ප්ලගින් එකක් මාර්ගයෙන් තමා පෙන්නන්නෙ. ඒක නිසා පිලිගත් සම්මතයක් නොවෙන්නත් පුලුවන්.
Delete… google.lk වලත් google.com වලත් දෙකේම කොල පාටයි. මගේ බ්‍රවුසර් එක නම් ෆයර්ෆොක්ස්. ඔය අයිකන් එක ලඟට මවුස් පොයින්ටර් එක අරන් ගියාම this site has no rating, this site has bad rating, this site has good rating වගෙ වැටෙනව.
…
හරි හරි ඔය fire fox වලට එන එකක්. ඒකෙන් කරන්නේ කට්ටියට කියනවා ඒ අය බලන වෙබ් සයිට් රේට් කරන්න කියලා. ඒ අනුව තමයි ඔය රේටින් එක දෙන්නේ. ඒත් ඉතින් අපේ සයිට් එච්චර රේට් කරන්නේ කවුද? google වගේ ඒවනම් ඉතින් ලක්ශ ගනන් මිනිස්සු රේට් කරනවා. අපේ ඒවා එහෙම නෑනේ. ඒ ගැන බය වෙන්න එපා.
Deleteපට්ට පට පටලු........
ReplyDelete:)
Deletegreat!
ReplyDeletethanks
Deleteතේරෙන්නෙ නැ අනේ කියපු දේ.. :/
ReplyDeleteකොතනද තේරෙන්නේ නැත්තේ. මට පුලුවන් විදියට උපරිමයෙන් ලියලා තියනවා.
Delete[im]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/599493_432760386767120_353774418_n.jpg[/im]
ReplyDeleteබෝතලයක් දුන්නොත් නම් කියන්න පුලුවන්.
(දෘෂ්ටි මායාවක්)
ReplyDeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.