<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
29 September 2013

Adds click කරලා සල්ලි හොයන තවත් ක්‍රමයක්. ලන්කාවේ අපේ වැඩක්

මේක ලන්කාවේ අපේ කෙනෙක් හඩපු සයිට් එකක්. මේකේ karannna කරන්න්න තියෙන්නේ එයාලා පල කරලා තියන ඇඩ් බලන එක විතරයි. එක ඇඩ් එකක් බැලුවමසල්ලි හම්බෙනවා.

මෙන්න මෙතනට 
 ගිහින්ම බලන්නකෝ වඩේ.


register වෙලා එන my account panel එකේ earning areas


වල paid to click වල click links





වලට ගිහින් තියන ඇඩ් click කරලා (add එක ඉස්සරහා තියනවා ඒක බලන්න ඕන කාලය සමග ඒක බලපු එකට ගෙවන මුදල.


 උඩ බාර් එකේ තත්පර ගාන ගියාම




එයාලා කියන අන්කය එබුවම



ඔයාලට සල්ලි හම්බෙනවා. ගිහින්ම බලන්නකෝ. $1 කට වඩියෙන්  හොයාගත්තම ඒක EZCASH කරගන්න පුලුවන්. ගිහින්ම බලන්නකෝ.

මේකේ තවක්‍රමයක් තියනවා referral කියලා මම මුලින් දාපු පෝස්ට් එකක මේ ගැන කියලා ඇති පහලින් ගිහින් බලන්නකෝ ඒ ගැන

http://nohimlokaya.blogspot.com/2013/09/english-add.html

මේකෙත් තියනවා referral ලා ලබගන්න ක්‍රමයක් මේකේඑ තියන your downline එකට ගියාම


ඔයාගේ referral address එක හොයාගන්න පුලුවන්.


 eක කොහේ හරි ඩාලා ( blog එකේ FB එකේ link එකක් හරි post එකක් හරි දාන්න පුලුවන්නේ) අනිත් අය click කරන add වලිනුත් ඔයාට සල්ලි හොයාගන්න පුලුවන්. හොදයි නේද. ගිහින්ම බලන්නකෝ. සේරම කියාදෙන්න ඕන නැහැනේ. මේවගේ තැන් තව තියනවා ඒත් මේක ලන්කාවේ වැඩක්නේ.

2 comments. :

  1. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP