Loading...
01 September 2013

සිංහල සින්ඩි කිපයකයට ඔයාගේ බ්ලොග් එකත එකතු කර ගනිමු.


සින්ඩි කිවුවම බ්ලොග් ලියන අපි කවුරුත් දන්නවනේ මොනාද කියලා. අපේ බ්ලොග් එක සින්දියකට ඇතුලත් කලාම අපි පෝස්ට්එකක් දාපු ගමන එක සින්ඩියේ පලවෙනවා. බ්ලොග් කියවන ගොඩාක් අය මේ සින්ඩි වලින් තමයි තමන්ට වැදගත්වෙන බ්ලොග් හොයා ගන්නේ. ඒවගේ පලවෙලා තියන අලුත් ලිපි හොයාගෙන කියවන්නේ.

ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ වගේ සිංහල සින්ඩි කීපයක්. පහත තියෙන්නේ ඒවා. ඒවගේ register වෙලා ඔයාලටත් පුළුවන් ඔයාලගේ පෝස්ට් ඒවගේ පලකරන්න. මෙන්න එහෙනම් සින්ඩි ටික

http://nohimsithuwili.blogspot.com/ නොහිම් සිතුවිලි
http://maathalangesindiya.blogspot.com/ මාතලන්ගේ සින්ඩිය
http://api-apita.blogspot.com/ අපි අපිට
http://sindilanka.blogspot.com සින්ඩි ලංකා 
http://www.isawwasindiya.tk/ ඉසවුව
http://blogs.sinhalabloggers.com/ සිංහල බ්ලොග්ගෙර්ස්
http://syndi.lankeeya.lk/ ලාංකීය සිතුවිලි
http://nimnaya.info/ නිම්නය
http://www.hathmaluwa.org/ හත්මාලුව
http://www.sitthama.com/ සිත්තම
http://sinhalayasindiya.blogspot.com/ සිංහලයා සින්ඩි
http://kottu.org/ කොත්තු
http://avakashaya.blogspot.com/ අවකාශය
http://ambagaha.blogspot.com/ අබ ගහ යට
http://buwa-blogpromo.blogspot.com ආදුනික බ්ලොග් කරුවන්ගේ නවාතැන 
http://sindilanka.blogspot.com සින්ඩි ලංකා
http://k-matha.blogspot.com/ කමත
http://i-am-a-blog-reader.blogspot.com/ මම බ්ලොග් කියවන්නේක්මි.
http://blogpotha.blogspot.com බ්ලොග් පොත.
http://www.vimane.com/ විමානේ
http://blogs.geegain.com ගිගින්
http://bloglistlk.blogspot.com/ bloglistlk
http://kiyawanna.com/ කියවන්න

තව FB එකෙත් ඕනතරං group තියනවා ඔයාලගේ post publish කරන්න. මේ ඒ වගේ කීපයක්. හැබැයි මේවගේ නම automatically post එක publish වෙන්නේ නැ. ඔයාලම publish කරන්න ඕන .

http://www.facebook.com/groups/srilankanblogs/
http://www.facebook.com/groups/111703972250107/
http://www.facebook.com/groups/192579577425984/
http://www.facebook.com/sinhalabloggers

තව ඔයාලා දන්නා ඒවා තියනම් කියන්න. කට්ටියට එක ලොකු උදවුවක් වේවි.

මර්ලින් බලන්න යන්නත් තියනවා. අදට ඔය ඇති. ගිහින් එන්නම් එහෙනම් හොදේ.




16 comments. :

  1. http://blogs.sinhalabloggers.com/ (සිංහල බ්ලොග්ගෙර්ස්) සහ http://syndi.lankeeya.lk/ (ලාංකීය සිතුවිලි) කියන්නේ අන්තිම උද්දච්ඡ එවුන් ටිකක් කරනා සින්ඩි පඩංගු දෙකක්. උන්දලා හිතං ඉන්නේ ඒවාට බ්ලොග් එක දාගන්න එන්නේ බල්ලෝ කියලා. ඒ වගේ තමයි සලකන්නේ බ්ලොග් ලියන උන්දලට. ඔය කිව්ව දෙකට බ්ලොග් එකක් දාගන්න දහඅතේ වදින්න ඕනි. මාස ගණන බලං ඉන්න ඕනි. එත් බ්ලොග් එකක් ඔව්වට දාගන්නේ නෑ. දැන් නං හැබැයි බ්ලොග් ලියන ගොඩක් අය දන්නවා ඔය කිව්ව සින්ඩි දෙක අන්තිම ජරා, ලේසියෙන් අප්ඩේට් වෙන්නේ නැති එව්වා කියලා.

    මාතලන්ගේ සින්ඩිය, ඉන්දිගේ කොත්තු සින්ඩිය කියන්නේ නියම සින්ඩි. සැහෙන අලුත් පිරිසක් එව්වත් එක්ක ඉන්නවත් එක්ක. දවස් ගණන් බලං ඉන්න ඕනිත් නෑ. කිව්ව ගමන් බ්ලොග් එක ඒ සින්ඩි වලට දාගන්වත් එක්ක. අපි අලුත් ලිපියක් දාපු ගමන් පැය ගණන් යානං ඕනිත් නෑ විනාඩි කිහිපයෙන් සින්ඩියට වැටෙනවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔවු සමහර සින්ඩි වල අපේ බ්ලොග් පල කරගන්න ගොඩාක් දුක විදින්න ඕන. එක ඇත්ත. මම මේ සින්ඩි පලකලත් මගේ බ්ලොග් එක තියෙන්නෙත් මේ සින්ඩි කීපයක විතරයි. සමහර ඒවගේ තියනවා. එත ලිපිය පල වෙන්නේ නැ. එහෙම අවුල් සින්ඩි වල තියනවා තමයි. එත blogger වලින් හදපු සින්ඩි වල ඔය අවුල් මොකුත් නැ. ලිපි පලවෙනවා. අදාළ admin අපේ බ්ලොග් එක සින්ඩියට දාගන්න එක තමයි ඕන. මාතලන්, සිත්තම,සිංහලයා ඒ අතින් සුපිරි.

      Delete
  2. Thank you this is a very important article. (h)

    ReplyDelete
  3. ඉතාමත්ම වැදගත් සයට් ටිකක් දීල තියෙන්නෙ.අලුත් සිංඩි කීපයක්ම දාල තිබෙනව. (c)

    ReplyDelete
  4. http://maathalangesindiya.blogspot.com/ මාතලන්ගේ සින්ඩිය http://www.sitthama.com/ සිත්තම
    http://sinhalayasindiya.blogspot.com/ සිංහලයා සින්ඩි

    මම නම් පාවිච්චි කරන්න මේ 3 කිසි කරදරයක් නෑ ඉක්මනටම සයිට් Add කරනව වගේම හොඳ traffic එකකුත් අපිට ලැබෙනව.

    ReplyDelete
  5. සිත්තම අලුත්ම විදිහට හදල තියෙන බ්ලොග් සින්ඩිකේටරයක්. මම නම් කැමතිම ඒකට. ඉක්මනටම අපේ බ්ලොග් එක ඇඩ්කරගන්නත් පුලුවන්.

    ReplyDelete
  6. methana
    sindilanka eka dala naha neda?

    ReplyDelete
  7. Replies
    1. සින්ඩි ලංකා එකේ ලින්ක් එක මොකක්ද දන්නේ නැහැ. තව කට්ටිය දන්නා සින්ඩි තියනම් ලින්ක් දමන්න. අනිත් ඇයට ප්‍රයෝජනවත් වේවිනෙ.

      Delete
  8. methana samahara sindy walatawath views na ban. mama check kala eka sindiyakata dawasatama views 3yi..

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. සින්ඩි තිබුන පලියට හැම එකෙන්ම බලන්නේ නැහෙනෙ. කට්ටිය ආස ඒවගෙන් තමයි ඉතින් ගොඩාක් සෙට් වෙන්නේ.

      Delete
  9. www.vimane.com New syndication

    ReplyDelete
  10. http://syndi.techona.com/register-new-blog/

    ReplyDelete
  11. මෙන්න අපේ සිංඩියත් එකතු කරන්න
    http://www.akurasyndiya.tk

    අපේ බැනර් එක ඔයාගෙ බ්ලොග් එකේ දාගෙන අපිට පොඩි සප් එකක් දෙන්න සහෝ

    ReplyDelete
  12. Man new knk blog walata ..kmd mewata add krgne

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP