Loading...
17 September 2013

සිංහලෙන් ලියමු. ගුගල් වල තවත් ලේසි වැඩක්.


මේකයි සමහරවිට කට්ටිය දන්නවත් ඇති මේක ගැන. මේක පොඩි ලේසි ක්‍රමයක්.සින්හලේනුය් english වලිනුය් ඉක්මනට type කරන්න පුළුවන්. මේ කියන්න යන්නේ සිංහල unicode එක්ක english ඉක්මනින් නිවැරදිව නන ලල බේදය ඇතිව type කරන්න ගූගල්ල්ලා ධිපු software එකක් ගැන.

මුලින්ම මෙන්න මෙතෙනට යන්නකෝ
http://www.google.lk/inputtools/windows/

හරි ඔතන දකුණු ඇත පැත්තේ තියනවා ඔයාට ඕන language තෝරාගන්න තැනක. ඔතනින් Sinhala ඕනෑම නම  Tamil තෝරන්න
 Download
දෙන්න.

දැන් software එක download වේවි.
දැන් සාමාන්‍ය විදියට software එක install කරන්න. එක ඉතින් කියාදෙන්න ඕන නැහැනේ. install කරනකොට internet connection තියාගන්න. මොකද download වෙලා තමයි install වෙන්නේ.

හරි දැන් බලමු කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා.
ඔයාලට පෙනෙය් taskbar එකේ දකුණු පැත්තේ පහල තියනවා වගේ එකක්.

එහෙමත් නැත්තම් පහල වගේ language bar එකක්.

මෙහෙම එකක් පෙන්නුවොත් ඔකේ තියන minimize button එක ඔබලා මුලින් වගේ එක task bar එකට ගන්න.

එතන තියන EN click කලාම පෙන් නපහල වගේ එකක්

එතන SI Sinhala (Sri Lanka) select කරලා ඔයාට පුළුවන් unicode වලින් sms ගහනවා වගේ සිංහලෙන් ලියන්න. මේකේ තියන වැදගත්කම තමයි නන ලල බේදය ගොඩාක් දුරට auto හදලා දෙන එක.

එත ඉතින් මෙහෙම click කර කර ලියන්න ගියාම මාර වදයක් නේද. එකට තියනවා පිලියමක්. අර EN කියන තැන right click කරලා settings යන්න. එතකොට පහල වගේ window එකක් එයි. එකේ advanced key settings වලට යන්න. එතන between input languages select කරලා  change key sequence යන්න. එතන switch input languages වල ctrl + shift select කරලා OK දීලා. OK දෙන්න.


දැන් ඔයාලට සිංහලෙන් english වලටත්english වලින් sinhala වලටත් මාරුවෙන්න ඕන නම shift එකයි ctrl එකයි එක පාර ඔබන්න. හරිනේ.

3 comments. :

  1. හයියෝ ලොක්කා. මෙව්වා කොච්චර පරණ කතන්දරද. අපි කොයි කාලේ ඉඳලද මෙව්වා ගැන දන්නේ.

    ReplyDelete
    Replies
    1. එකනේ මම මුලින්ම ලියලා තියෙන්නේ සමහරවිට කට්ටිය මේක ගැන දන්නවත් ඇති කියලා. :-)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP