හුග කාලෙකින්. මේක ලියන්නේ ෆෝන් එකෙන්. ඒක නිසා පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන් දන්නවනේ ඉතින්. 😉
මේකටි වැඩේ. මේක widget එකක්. Google play එකෙන් install කරගන්න ඕන. ඊට පස්සේ අද දෙරන rss address එක හොයාගෙන මේකට දාන්න ඕන. news refresh වෙන කාලය ඔයාටම තීරනය කරන්න පුලුවන්.
අද දෙරන සිංහල rss ලිපිනය තමයි
http://sinhala.adaderana.lk/rsshotnews.php
පහල වීඩියෝ එකේ සේරම තියනවා. කල්ලම බලන්නකෝ.
අද ද රෙන මරාට කහින නාලිකාව
ReplyDeleteකාට කැස්සත් අපිට මොකෝ. අපේ අතින් පයින් යනවයි
DeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.