අපේ තියන ගොඩාක් ෆෝන් වල screen එක කරකවන්න පුලුවන් තුන් පැත්තකට විතරයිඛතරවෙනි පැත්තට ඒ කියන්නේ උඩු යටිකුරු කල්ලා හරවන්න බැහැනේ. මෙන්න ඒකට ඇප් එක. මේකෙන් හතරවෙනි පැත්තට හරවන්න පුලුවන් විතරක් නෙවෙයි home screen එකත් ඕන් ඕන පැත්තට හරවන්න පුලුවන්.
මේ තියන screen shot එකේ නම තියනවනේ ඇප් එකේ. Play store ගිහින් download කල්ලා ඉන්ස්ටෝල් කරන්න.
Open කලාම එන screen එකේ Automatic full දුන්නම වැඩ ඕන් පැත්තකට. බලලා comment එකකුත් දාලාම යන්න
hema post k, wage kiyeuwa...Niyamai


ReplyDeleteniyama site eka........
thawatha post liyanta jayapathanawa..
jayamawewa.........********************
**************************************
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.