<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
08 October 2011

භාරත ලක්ෂ්මන් මහතාට යුක්තිය ඉටු වෙයිද?

මෙය අද දිනයේ අප හමුවේ ඇති ප්‍රදානම ප්‍රශ්නයයි. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සමග ඇති වූ ගැටුමකින් ඔහු අද පස්වරුවේ මියගොස් ඇත. මියගොස් නොව මරා දමා ඇත. දුමින්ද සිල්වා මහතාද දැඩි සත්කාර ඒකක‍යේය. මෙහිදී තුවාල ලැබූවන් පිරිස්ක්ද සිටී. ඔවුන්ට හොද වූ පසු කුමක් වේ දැයි කිව නොහැක.

ඉස්සරනම් ගහ මරා ගත්තේ පක්ශ 2ක අයයි. නමුත් මේ කලියුග කාලේ ගහ මරා ගන්නේ එකම පක්ශේ අයයි. මෙය හාස්‍යට කරුනකි. :)) =))



මෙහි මිනීමැරුමට චූදිතයා පොලිස් අතඩංගුවට පත් වීම සැක සහිතය. මුදල් හා දේශපාලනය රජකරන රටක මැරුන මිනිහා මැරුනා ඉන්න එකාගෙන් වැඩක් ගන්න එකයි තියෙන්නේ කීම පුදුමයට කරුනක් නොවේ. මිනීමරුවා පොලීසියට අහු උනද ඒ සදහා මාද්‍ය ප්‍රචාරය අවම විය හැක. එය උපරිම උවහොත් මිනීමරුවාගේ ආයුෂද කෙටිය.

කෙසේ වෙතත් තිදෙනෙකු මෙම කුජීත දේශපාලනය හමුවේ මරා දමා ඇත. ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට දෙයියන්ගේම පිහිටය. මන්ද පාතාලය, දේශපාලනය සමග මුසු වූ විට සිදුවන දෙයට ඕන තරම් සාක්ශි ලංකාවතුලම මීට පෙර අප දැක ඇති නිසාය. ගහමරා ගැනීම දේශපාලනයට අරුමයක් නොවේ. ඒත් එය නැතිකල නොහැකි නැතිකල යුතු දෙයකි.

මෙය මෙහි ආරම්බය මෙන්ම අවසානයද නොවේ. එම නිසා දේශපාලනය සමග අත්වැල් බැද ගන්නවානම් එක් වරක් නොව සිය දහස් වරක් සිතීම වටී. මන්ද ඔවුන්ගේ ජීවිත පිලිබදව කිසිවකු වග නොකියන නිසාය.

1 comments. :

  1. මරාගෙන හරි මුන් විනාස වෙනවනම්

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP