එහෙම බැලුවොත්
ඇයි මේ කට්ටිය කොළඹම රස්සාවල් හොයන්නේ. මුඩුක්කු වල ඉන්න තියන ආසාවටද? අනේ මන්දා? ඔයාලවත්
දන්නවද?
ඒත් අපි
කොළඹ යනකොට තියන තට්ටු නිවාස ගනන, අහස උසට ගොඩ නැගුනු ගොඩනැගිලි, අනේ මන්දා එතකොට මේවටද
පැල්පත් නිවාස කියන්නේ. දැන් කාලේ එකැක ඒවයි නම් වෙනස් කරන විදියට පැල්පතටත් අළුත්
අර්තකතනයක්වත් දීලද? දැන් බන්දනාගාරය කියන වචනෙත් අයින් කරලා පුනුරුප්තාපන මද්‍යස්තානද
කොහෙද කියලා වචනයක් දාන්න හදනවනේ.
අනාගතේ
මංකොල්ල කරයෝ, හොරු විතරක් නෙවෙයි අවුරුදු 10 කුඩා දරුවන් දූෂනය කරන අය යන්නේ හිරේ
නෙවෙයි. පුනුරුප්තාපන මද්‍යස්තාන වලට.මරු නේ………………..
අපි ආයි
මාතෘකාවට එමු…. මම මෙහෙම කොලඹ ගැන කියන්න හේතුව මම හිතන්නේ ඔය කවුරුත් දන්නවා. මේ දවස්වල
ටීවී එකේ ප්‍රවෘති බැලුවොත් කට්ටියක් කියනවා
කොලඹ පැල්පත් නිවාස කඩන් නේ කියලා. කට්ටියක් කියනවා කඩනවලු. කට්ටියක් කියනවා කඩලා එතනම
ගෙවල් හදලා දෙනවලු. කිසිකෙනෙක් කොලඹ traffic එකවත්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් ගැනවත්,
ව්‍යාපාරිකයන් ගැනවත් වෙනත් අය ගැනවත් කතාවක් නේ. ඔක්කොම පැල්පත් වාසි ගැන. මෙහෙම බලනකොට
කට්ටියට හිතෙන්නේ කොළඹ ඉන්නේ පැල්පත් වාසින් විතරයි කියලා.
ඇයි මේ
මිනිස්සු මිනිස්සුම විකුනගෙන කන්නේ……………………….
0 comments. :
Post a Comment
Your comment is the most important item for me...
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.