
මේකට මුලින්ම යන්න design හරහා edit HTML වලට. එතන තියන expand widget template කියන එක tic කොරොලා ඔයාට ඔන gadget එකට ඔයා දීපු නම ctrl + f මගින් හොයා ගන්න. උදාහරනයක් විදියට කිවුවොත් මගේ නම් මම හොයනවා මම දන්නා තවත් බ්ලොග් කියලා. මට මෙහෙම තැනක් ආවා. ඔයාලටත් ඒවි.
<b:widget id='BlogList1' locked='false' title='මම දන්නා තවත් සිංහල බ්ලොග්' type='BlogList'>
මම මෙතන රතුපාටින් පෙන්නනල තියන එක තමයි blog id එක කියන්නේ. /hmm
ඊට පස්සේ මෙන්න මේක ඔය කොහාට හරි දමන්න. මේ වගේම # ලකුනත් එක්ක ලියපුවා ඇති ඒ වගේ එකක් ලගට දා ගත්තොත් වැඩිය හොද්යි.
#BlogList1 ul{
height:400px;
overflow:auto;
}
මේකෙත් රතුපාටින් තියන එක ඔයාට පරන ආපු රතු පාට පෙන්නපු තැන තියන එකෙන් replace කරන්න.
දැන් හරි. මේක වැඩ නොකරන තැනුත් තියනවා. ඒ වගේ තැන් වලට පහත ලිපියෙන් උදවුවක් ගන්න පුලුවන්ද බලන්න
http://anangmanan.blogspot.com/2011/10/scroll-bar.html
/bye
/blur
ReplyDelete