<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
02 October 2011

බ්ලොග් post එකකට HTML code ඇතුලත් කරන හැටි


බ්ලොග් ලියන ඔයාලා ගොඩාක් වද විදින තැනක් තමයි බ්ලොග් එකට html code ඇතුලත් කරන එක. මොකද html code එකතු කරාම ඒවා publish කලාම පෙන්නන්නේ නැති එක. මේක blogger වල තියන ලොකු අඩුවක්. මේකට හේතුව තමයි blogger ඒ HTML CODE වැඩ කරවන්න උත්සාහ කරන එක. ඒක පෙන්නන්න ඕන කියලා BLOGGER දන්නේ නෑ.

මේකට පිලියමක් විදියට HTML CODE වල තියන > හා < වෙනුවට > හා < දමන්න පුලුවන්. ඒත් කාටද ඔය හැම එකක්ම වෙමනස් කරන්න අහවර තියෙන්නේ. ඒක නිසා පොඩි වෙබ් සයිට් එකක් හදලා තියනවා ඒක කරගන්න. ඔයාලට තියෙන්නේ ඒකට ගිහින් අදාල html code ටික paste කරලා convert to escape character දෙන එක විතරයි. එතකොට වැඩේ කරලා ඩෙයි. ඊට පස්සේ ලැබෙන code ටික බ්ලොග් post එකට දැම්මම වැඩේ ගොඩ.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

අපිත් එක්ක එකතු වෙමු

 
TOP