<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
07 October 2011

Email වලින් free mms යවමුද?

මේක හරි ලේසි එකක් මම දැනට දන්නේ මොබිටෙල් වලට්යි ඩයලොග් වලටඉ යවන විදිය විතරයි. පස්සේ බලමු ඉතිරි ඒවටත් යවන්න. මේකයි කරන්න තියෙන්නේ ඔයාලගේ email account එකට ගිහින් compose.. වලට ගිහින්



ඔයාට mms එක යවන්න ඕන මොබිටෙල් phone එකකට නම් 9471xxxxxxx@mms.mobitel.lk විදියට to වල ලියලා ඔයාලට ඕනතරම් දිගට යවන්න ඕන mms එක ලියලා send කරන්න. මෙතන xxxxxxx විදියට තියෙන්නේ mobitel number එක. උදාහරනයක් කිවුවොත් 9470123456@mms.mobitel.lk


ඩයලොග් වලට නම් 77xxxxxxx@mms.dialog.lk විදියට පරන තැනම ලිවුවම හරි.

ඔයාලට phone එකට බ්ලොග් ලිපි ගෙන්න ගන්න ඕන නම් මේ රතුපාටින් තියන එකේම ඔයාලගෙ mobile number එක ලියලා ඒක අදාල බ්ලොග් එකේ email subscript වලට දාන එකයි තියෙන්නේ. එහෙම කියලා අනුන්ගෙ ඒවා එහෙම දාන්න එපා. මොකද මෙහෙම දැම්මම phone එකට mms එකක් එනවා blog post එවන්නද කියලා. ඒක accept කලොත් විතරයි එවන්නේ. ඒක නිසා ඒ වගේ මෝඩ වැඩ නම් කරන්න එපා. ඕනම නම් යාලුවෙකුට mms එකක් යවන්න. කාටවත් වදයක් නම් වෙන්න එපා.

4 comments. :

  1. ඔන්න blogger comment box එක දැම්මා

    ReplyDelete
  2. mehemath liyanna puluwan

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP