<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
02 October 2011

රැවුල

අද මම බ්ලොග් එකේ ලියනවා වැඩියි නේද? අද ටිකක් විවේකය හම්බ වුනා. වැඩත් තියනවා. ඒත් නිකන් ඉන්න කොට එක එක ඩේවල් හිතට එනවා. ඒවා බ්ලොග් එකේ ලිවුවොත් හොදයි කියලා හිතෙනවා. ඉතින් ලියනවා. පිලිගන්න එක නොගන්න එක ඔයාලගේ වැඩක්. 
හරි හරි අපි මාතෘකාවට බහිමුකෝ. මොකක් හරි කවුරු හරි පිලි ගන්නැති වෙලාවට කියනවනේ අපිට ඉතින් රැවුල නෑනේ කියලා. ඔවු ඒක අත්ත රැවුලට තියෙන්නේ පුදුමාකාර වටිනාකමක්. සමහරු කියනවා අපෙ රටේ දශක 3 ක් තිබුනු යුද්දයයි රැවුලයි අතර තියෙන්නේ පුද්මාකාර සම්බන්දයක් කියලා. මොකක්ද ඒ.............

ඔයගොල්ලන්ට මතකද මන්දා සාම ගිවිසුම් කාලේ ප්‍රභාකරන් උඩු රැවුල කපලා හිටියයි කියලා. යුද්ධය තියන කොට ආයි වවා ගන්නවා. මේකට හේතුව තමයි කතාවක් තියනවා උඩු රැවුල තියන අය යුද්ද දිනන බව. එතකොට ප්‍රබාකරන් පරාද උනේ.................

ආ ඒකට හේතුව තමයි මහින්ද ජනාදිපති තුමාටත් උඩු රැවුලක් තිබිච්ච එක. ඒක ප්‍රබාකරන්ගේ එකට වඩා බලවත් එකක්. යුද්දේ පටන් ගත්ත කාලේ ඉදලා ලංකාවේ නායකයෝ බලන්න.....

ප්‍රේමදාස මහත්තයා
විජේතුන්ග මහත්තයා
චන්ද්‍රිකා මැඩම්
රනිල් මහත්තයා

ඔය කාටවත් උඩු රැවුලක් තිබුන්නේ නෑ... ඒත් ප්‍රබාකරන්ට තිබුනා.. ඒක නිසා යුද්දේ අවුරුදු 30ක් අල්ලලා හිටියා. මහින්ද මහත්තයා ආවා විතරයි අපේ රනවිරුවෝ ටික ගහගෙන ගහගෙන ගියා ප්‍රබාකරන්ට ඇපත් නැතිවෙන්න.

ඇයි ෆොන්සේකා මහත්තයටත් උඩු රැවුල තිබුනනේ. ඉතින් රැවුලේ පවර් එක දෙගුන උනා..

 මම කියන්නෑ මේක උනේ තනිකරම රෑවුල නිසා කියලා. ඒත් මොකක් හරි තියනවා. එහෙම කියලා රැවුල තියන කෙනෙක්ම ර්ටේ ජනාධිපති කරන්නෙයි කියලා.......

1 comments. :

  1. [co="red"] මරු පොස්ට් ටික මචෝ..මචෝ කිවුවේ ෆිට් එකට අයියේ

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP