http://anangmanan.blogspot.com/2011/10/2.html
හරි බැලුවනේ..
එහෙනම් අපි බලමු මේ පටුන උඩ පල්ලෙහා යන්නේ නැතිව ඒකේ අගට scroll bar එකක් දමලා size එක අඩු කරලා තියාගන්න විදිය.
මුලින්ම කරන්න තියෙන්නේ feed burner වලින් පටුනක් හදා ගන්න එක
ඒ පටුන බ්ලොග් එකට දැම්මට පස්සෙ තේරෙයි ඒකේ දිග වැඩියි කියලා.
එතකොට කරන්න තියෙන්නේ ඒක edit කරලා පහත තියන code එක ඒකේ මුලට දාන එක

ඊට පස්සේ පහත code එක අගට දාන්න

දැන් හරි මෙන්න මේ වගේ තමයි ඒක මගේ එකේ පේන්නේ

Subscribe to RSS headline updates from:
Powered by FeedBurner

වැඩේ හරි නේ. තේරෙන්නේ නැති දෙයක් තියනවනම් මම මුලින් කියපු එකත් බලන්න
/wahaha
ReplyDelete/hihi මරු
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකොහොමද ඔයාගෙ වගේ අකුරු ලොකුවට,මැදින් කඩ ඉරක් තියෙන විදිහට හදන්නෙ.මගෙ e-mail එකට එවන්න.
ReplyDeletemy email addres:- ranulhashika.g@gmail.com
/please /please /please
ජාවා ස්ක්‍රිප්ට් වැඩි උනාම බ්ලොග් අඩවි ස්ලෝ වෙන එක තමයි මුලින්ම වෙන්නේ
ReplyDelete/hmm
ReplyDelete