<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
08 October 2011

අද තමයි දවස

ශ්‍රී ලංකා ප්‍රජාටාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් :)) කඩින්කඩ පවත්වනු ලබන පලාත් පාලන මැතිවරන්යේ අවසාන අදියරයි අද දින පැවැත්වෙන්නේ. මිනිසුන්ට ඡන්දය විහිලුවක් කරමින් පවත්වනු ලැබූ මෙම පලාත්පාලන ඡන්දය මිනිසුන්ට ඡන්දය එපා කිරීමටද සමත් විය.




සමහරවිට මෙය මෙහි අවසානයද නොවිය හැක. කුමක් හෝ කරුනක් මත සමහර කොට්ටාශ වල ඡන්දය කල් යාමටද පුලුවන. ;) එය ජය පැරදුම මත තීරනය වන්නකි. මොකද මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසාය. :)

අද රෑ තමයි රෑ. සමහරු ජය පැන් බොන :)) අතර තවත් සමහරු කදුලු :(( සලාවි. රජයේ මාද්‍ය මෙය සති 2ක් වත් පට්ට ගසනවා නියතය. මොකද ලංකාවේ මිනිස්සුන්ට යමක් මතක තියෙන්නේ සති 2ක් නිසාය. :D

අපිට තියෙන්නේ බලාගෙන ඉදීම පමනි. කීමට ඇත්තේ කවුරු දිනුවත් කවුරු පැරදුනත් අපිට වෙන සෙතක් නැත. ඒ අය වියදම් කරපුවා හොයන්න හෙට ඉදන්ම උත්සාහ කරාවි. පස්සෙන් ගිය පෝස්ටර් අලවපු අයට ගමේ ඡන්දය නිසා ටිකක් සරු වේවි. ඒත් ටික කාලයකටය. ඒ ලංකාවේ දේශපාලනේ හැටිය. =))

කට්ටියම පෝලිමට ගිහින් ඡන්දය දමන් එක නම් සිකුරුය. නමුත් තමා හිසට තම අත මය සෙවනැල්ල බව මතක තියා ගැනීම වටිනවාය.  ~x(


1 comments. :

  1. //නමුත් තමා හිසට තම අත මය සෙවනැල්ල බව මතක තියා ගැනීම වටිනවාය//

    අනේද කියන්නේ .....

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP