<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
08 October 2011

බ්ලොග් post එකටත් හිනා මූනූ එකතු කර ගනිමුද?

මේකනම් ගොඩක් ලේසි ක්‍රමයක්. ඔයාලගේ blog post වල හිනා මූනූ එකතු කරන්න පුලුවන්. =)) ඒ කියන්නේ : )) වගේ දේවල් එකතු කලාම :)) වගේ පෙනෙන්න හදන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ පහත තියන code එක design වල edit HTML වල </head> වලට ඉස්සෙල්ලා ඇතුලත් කරන එකයි. හරිම ලේසියි...

ඉතින් මොකක්ද code එක :)

<script src="http://mltan100.googlepages.com/emoticons.js" type="text/javascript"/>


හරිනේ.. ප්‍රශ්න තියනවනම් කියන්න. :)]


මෙන්න ඕනම නම් මූනූ ටික



0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

අපිත් එක්ක එකතු වෙමු

 
TOP