හරි වැඩි කතා ඕන නෑ අපි හෙලින්ම වැඩේට බහිමු..... :)]
මුලින්ම design >> edit HTML වලට යන්න
බ්ලොග් ලියන කෙනෙකුට මෙතැනට යන හැටි කියා දෙන්න ඕන නෑ නේ..:)
එතන තියන Expand Widget Templates කියන එක click කරන්න.
දැන් </head> කියලා තැනක් ctrl + f මගින් find කරගන්න පුලුවන්නේ
ඒකට උඩින් පහල තියන code ටික දමන්නකෝ...
<!--Related Posts with thumbnails Scripts and Styles Start-->
<b:if cond='data:blog.pageType == "item"'>
<style type='text/css'>
#related-posts {
float:center;
text-transform:none;
height:100%;
min-height:100%;
padding-top:5px;
padding-left:5px;
}
#related-posts h2{
font-size: 1.6em;
font-weight: bold;
color: black;
font-family: Georgia, “Times New Roman”, Times, serif;
margin-bottom: 0.75em;
margin-top: 0em;
padding-top: 0em;
}
#related-posts a{
color:black;
}
#related-posts a:hover{
color:black;
}
#related-posts a:hover {
background-color:#d4eaf2;
}
</style>
<script src='http://blogergadgets.googlecode.com/files/relatedthumbs19.js' type='text/javascript'/>
</b:if>
<!--Related Posts with thumbnails Scripts and Styles End-->
හරි දැන්
<div class='post-footer-line post-footer-line-1'>
හරි
<p class='post-footer-line post-footer-line-1'>
හරි කියලා තැනක් හොයාගන්න ඕන
මේ වගේ තැන් 2ක් විතර මට නම් හම්බ උනා
ඒ හැම තැනටම පහලින් පහල තියන code එක ඇතුල් කරන්නකෝ
<!-- Related Posts with Thumbnails Code Start-->
<b:if cond='data:blog.pageType == "item"'>
<div id='related-posts'>
<b:loop values='data:post.labels' var='label'>
<b:if cond='data:label.isLast != "true"'>
</b:if>
<b:if cond='data:blog.pageType == "item"'>
<script expr:src='"/feeds/posts/default/-/" + data:label.name + "?alt=json-in-script&callback=related_results_labels_thumbs&max-results=6"' type='text/javascript'/></b:if></b:loop><a href='http://bloggertipsandtemplates.blogspot.com/2009/09/related-posts-with-thumbnails-for.html' style='display:none;'>Related Posts with thumbnails for blogger</a><a href='http://bloggertipsandtemplates.blogspot.com/' style='display:none;'>blogger widgets</a>
<script type='text/javascript'>
var currentposturl="<data:post.url/>";
var maxresults=6;
var relatedpoststitle=" RELATED POST ";
removeRelatedDuplicates_thumbs();
printRelatedLabels_thumbs();
</script>
</div><div style='clear:both'/>
</b:if>
<!-- Related Posts with Thumbnails Code End-->
මෙතන ඔයාලට පේනවා ඇති var relatedpoststitle=" RELATED POST "; කියලා කෑල්ලක්. අන්න ඒකෙ තියන RELATED POST කියන තැනට ඔයාලට ඕන නමක් දෙන්න
තව තියනවනනේ var maxresults=6; කියලා කෑල්ලක්. අන්න එතන තියන 6 වෙනුවට පේන්න ඕන ලිපි ගනන දමන්න.
එච්චරයි කරන්න තියෙන්නේ
save template දීලා බලන්න වැඩ කරනවද කියලා...........
thanks.පුළුවන්නම් word verification අයින් කරන්න.
ReplyDelete