හරි වැඩි කතා ඕන නෑ අපි හෙලින්ම වැඩේට බහිමු..... :)]
මුලින්ම design >> edit HTML වලට යන්න
බ්ලොග් ලියන කෙනෙකුට මෙතැනට යන හැටි කියා දෙන්න ඕන නෑ නේ..:)
එතන තියන Expand Widget Templates කියන එක click කරන්න.
දැන් </head> කියලා තැනක් ctrl + f මගින් find කරගන්න පුලුවන්නේ
ඒකට උඩින් පහල තියන code ටික දමන්නකෝ...
<!--Related Posts with thumbnails Scripts and Styles Start-->
<b:if cond='data:blog.pageType == "item"'>
<style type='text/css'>
#related-posts {
float:center;
text-transform:none;
height:100%;
min-height:100%;
padding-top:5px;
padding-left:5px;
}
#related-posts h2{
font-size: 1.6em;
font-weight: bold;
color: black;
font-family: Georgia, “Times New Roman”, Times, serif;
margin-bottom: 0.75em;
margin-top: 0em;
padding-top: 0em;
}
#related-posts a{
color:black;
}
#related-posts a:hover{
color:black;
}
#related-posts a:hover {
background-color:#d4eaf2;
}
</style>
<script src='http://blogergadgets.googlecode.com/files/relatedthumbs19.js' type='text/javascript'/>
</b:if>
<!--Related Posts with thumbnails Scripts and Styles End-->
හරි දැන්
<div class='post-footer-line post-footer-line-1'>
හරි
<p class='post-footer-line post-footer-line-1'>
හරි කියලා තැනක් හොයාගන්න ඕන
මේ වගේ තැන් 2ක් විතර මට නම් හම්බ උනා
ඒ හැම තැනටම පහලින් පහල තියන code එක ඇතුල් කරන්නකෝ
<!-- Related Posts with Thumbnails Code Start-->
<b:if cond='data:blog.pageType == "item"'>
<div id='related-posts'>
<b:loop values='data:post.labels' var='label'>
<b:if cond='data:label.isLast != "true"'>
</b:if>
<b:if cond='data:blog.pageType == "item"'>
<script expr:src='"/feeds/posts/default/-/" + data:label.name + "?alt=json-in-script&callback=related_results_labels_thumbs&max-results=6"' type='text/javascript'/></b:if></b:loop><a href='http://bloggertipsandtemplates.blogspot.com/2009/09/related-posts-with-thumbnails-for.html' style='display:none;'>Related Posts with thumbnails for blogger</a><a href='http://bloggertipsandtemplates.blogspot.com/' style='display:none;'>blogger widgets</a>
<script type='text/javascript'>
var currentposturl="<data:post.url/>";
var maxresults=6;
var relatedpoststitle=" RELATED POST ";
removeRelatedDuplicates_thumbs();
printRelatedLabels_thumbs();
</script>
</div><div style='clear:both'/>
</b:if>
<!-- Related Posts with Thumbnails Code End-->
මෙතන ඔයාලට පේනවා ඇති var relatedpoststitle=" RELATED POST "; කියලා කෑල්ලක්. අන්න ඒකෙ තියන RELATED POST කියන තැනට ඔයාලට ඕන නමක් දෙන්න
තව තියනවනනේ var maxresults=6; කියලා කෑල්ලක්. අන්න එතන තියන 6 වෙනුවට පේන්න ඕන ලිපි ගනන දමන්න.
එච්චරයි කරන්න තියෙන්නේ
save template දීලා බලන්න වැඩ කරනවද කියලා...........
thanks.පුළුවන්නම් word verification අයින් කරන්න.
ReplyDeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.