Loading...
01 October 2011

windows 7 වල වැඩ නොකරන software හෝ set up වැඩ කරවා ගන්නා හැටි



windows 7 වල තියන දුර්වල කමක් තමයි XP වලට හරි 98 වලට හරි හදපු software එක පාරටම run නොවන එක. සමහර වෙලාවට set up install වෙලා icon run නොවෙන වෙලාවල් තියනවා. තවත් සමහර වෙලාවට set up install නොවන වෙලාවලුත් තියන්වා. මම අද කියන්න යන්නේ මේ වගේ වෙලාවට කරන්න පුලුවන් එක දෙයක්.

අදාල set up එක හරි icon එක හරි උඩ right click කරලා properties යන්න.

එතකොට එන window එකේ තියනවා compatibility කියලා කෑල්ලක්. එතන click කරලා එන තැන තියන compatibility mode එකේ තියන run this program in compatibility mode for එක මුල තියන box එක tic කරලා පහලින් Windows XP(servise pack2) තෝරන්න.

ඊටත් පහල තියන run this program as an administrator click කරලා ok කරන්න.

දැන් ඔක්කොම ඉවරයි. තියෙන්නේ අදාල icon එක double click කරලා අදාල එක වැඩ කරනවද බලන එකයි.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP