<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
07 October 2011

සාමාන්‍ය බ්ලොග් වල තියන comment box එක හා අනං මනං වල තියන comment box එක අතර තියන වෙනස

මේක මම ලියන්නේ බුවා මට කරපු comment එකකට පිලිතුරු විදියට. මුලින්ම බුවාට ස්තූති කරන්න ඕන මේ ගැන මාව දැනුවත් කලාට. බුවා හරි... මොකද එයාට පුරුදු සාමාන්‍ය blogger comment box එකේ comment කරලනේ... නමුත් අනං මනං වල තියනවා විශේශත්වයක්. ඒක තමයි comment වලට reply දමන්න පුලුවන්. ඒ වගේම LIKE කරන්නත් පුලුවන්.

ඒත් බුවා කියනවා ඒකේ සේරම දත්ත දෙන්න ඕනලු.. නෑ..... එහෙම දෙන්න ඕන නෑ.. නම විතරක් දුන්නම ඇති.. මේක සාමන්‍ය blogger comment box එකෙත් තියනවා.




 ඒකෙ comment as වල අපේ නම ලියන්න බෑ.. මොකක් හරි තැනක sign in වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් anonymous තෝරන්න ඕන.. අනං මනං වල එහෙම ඕන නෑ... නම දුන්නම ඇති.

මම මේක බුවා එක්ක තරහෙන් ලියනවා නෙවෙයි. මිනිහා හොද පොර. කරුනු පැහැදිලි කලේ. අනිත් දවසේ රැවටෙන්න එපා. comment එකට පහලින් නම විතරක් දෙන්න. අනික්වා ඕන නෑ. මේක තියෙයි කියලා comment කරන එක නවත්තන්න එපා. වැඩි විස්තර වලට පහත පින්තූරෙත් බලන්නකෝ......


සමාවෙන්න මම මගේ comment box එක පරන blogger comment box එක බවට පත් කලා

1 comments. :

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP