Loading...
02 October 2011

ඔබගේ බ්ලොග් එක සදහා පටුනක් නිර්මාන කර ගැනීම


මම මගේ බ්ලොග් එකේ තියන විදියට පටුනක් නිර්මානය කර ගැනීමට පහත පියවර අනුගමනය කරන්න

dash board හරහා design වෙත පිවිස page element වල add gadget හි HTML/JAVA script එක තෝරා ගන්න. එයට පහත code ඇතුලත් කර save කරන්න

<script language="JavaScript">


imgr = new Array();



imgr[0] = "https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjamwdLbbpy70W1g2XUMKei-kh5nsHGAhcFxS3AoyPoDaljvSxlJuYgnOh7dLPOu2kvFfSlA3eHoWe7YSFYE0joACy3903qb-rcfDuZnlpVK_hspsp1OTzXF4o3uwE8c4N4dEGLfd25JxU/s400/noimage.png";


imgr[1] = "https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjamwdLbbpy70W1g2XUMKei-kh5nsHGAhcFxS3AoyPoDaljvSxlJuYgnOh7dLPOu2kvFfSlA3eHoWe7YSFYE0joACy3903qb-rcfDuZnlpVK_hspsp1OTzXF4o3uwE8c4N4dEGLfd25JxU/s400/noimage.png";


imgr[2] = "https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjamwdLbbpy70W1g2XUMKei-kh5nsHGAhcFxS3AoyPoDaljvSxlJuYgnOh7dLPOu2kvFfSlA3eHoWe7YSFYE0joACy3903qb-rcfDuZnlpVK_hspsp1OTzXF4o3uwE8c4N4dEGLfd25JxU/s400/noimage.png";


imgr[3] = "https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjamwdLbbpy70W1g2XUMKei-kh5nsHGAhcFxS3AoyPoDaljvSxlJuYgnOh7dLPOu2kvFfSlA3eHoWe7YSFYE0joACy3903qb-rcfDuZnlpVK_hspsp1OTzXF4o3uwE8c4N4dEGLfd25JxU/s400/noimage.png";


imgr[4] = "https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjamwdLbbpy70W1g2XUMKei-kh5nsHGAhcFxS3AoyPoDaljvSxlJuYgnOh7dLPOu2kvFfSlA3eHoWe7YSFYE0joACy3903qb-rcfDuZnlpVK_hspsp1OTzXF4o3uwE8c4N4dEGLfd25JxU/s400/noimage.png";

showRandomImg = true;


boxwidth = 298;


cellspacing = 8;


borderColor = "#ffffff";


bgTD = "#000000";


thumbwidth = 80;


thumbheight = 80;


fntsize = 12;


acolor = "#666";


aBold = true;


icon = " ";


text = "comments";


showPostDate = false;


summaryPost = 40;


summaryFontsize = 10;


summaryColor = "#666";


icon2 = " ";


numposts = 1000;


home_page = "http://anangmanan.blogspot.com/";


</script>


<script src="https://sites.google.com/site/bdlab12/24works/recentposts_thumbnail-2.js" type="text/javascript"></script>

මේකේ home_page ලෙස තියන web address එක ගාව ඔබේ blog address එකයි. numposts වල 1000 ලග ඔබට පල කල යුතු post ගනන ලියන්න. thumbwidth, thumbheight තියන 80 වෙනස් කලාම පින්තූරයේ දිග පලල වෙනස් කල හැක.

එච්චරයි, හරිම ලේසියි.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP