මේක කිසිම ලියාපදින්චියකින් තොරව සපයන සේවාවක්. ඔයාලට තියෙන්නේ
http://www.supercounters.com
වලට යන එක විතරයි. එත්න පල්ලෙහා තියනවා එක එක ජාතියේ counter එයින් එකක් ඔයාගෙ බ්ලොග් එකටත් දා ගන්න. මම නම් දාල තියෙන්නේ flag counter එකක්
මේක දාන හැටි කියාඩෙන්න ඕන නෑනේ.
ඊට පස්සෙ දවසේ අන්තිමට flag counter එකේ යටම තියන link එක click කලාම ඔයාට ඔයාගේ බ්ලොග් එකට ආපු ගියපු අය ගැන ගොඩක් තොරතුරු ගන්න පුලුවන්. එහෙම click කලාම පහත වගේ එකක් ලැබෙනවා. ඒකේ මම රතු පාටින් කොටු කරපු එක එක click කලාම අදාල තොරතුරු ගන්න පුලුවන්.
Subscribe to:
Post Comments
(
Atom
)
ඕක මමනම් දැනගෙන හිටිය.කොහොමවුනත් දන්නෙ නැති කෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.හැබැයි ඔයාගෙ පරණ පෝස්ට් බලන්න ලොකු මහන්සියක් ගන්න වෙනව.ඒකට ක්‍රමයක් දාන්න බැරිද?
ReplyDelete@Ranul Hashika
ReplyDeleteහරි දැන් මගේ පරන ලිපි සේරම බලාගන්න පුලුවන්.
ඒක කරන විදියත් ලිපියකින් දැම්මා.
පටුන කියන එකේ සේරම ලිපි තියනවා
මාත් හොය හොයා හිටියේ මෙහෙම භාණ්ඩයක්. ස්තූතියි මචං!
ReplyDeleteඔයාගේ එක මම Try කරලා බලන්නම් බලන්න මේක. මේක එන අයගේ IP address වගේම ගොඩක් දේවල් වැටෙනවා. http://anusha.lankeeya.info/2011/08/free-invisible-web-tracker-hit-counter.html
ReplyDelete