<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
09 October 2011

ඔයාලගේ බ්ලොග් එකට ආපු අය ගැන ගොඩක් තොරතුරු දැනගන්න ක්‍රමයක්

මේක කිසිම ලියාපදින්චියකින් තොරව සපයන සේවාවක්. ඔයාලට තියෙන්නේ

http://www.supercounters.com


වලට යන එක විතරයි. එත්න පල්ලෙහා තියනවා එක එක ජාතියේ counter එයින් එකක් ඔයාගෙ බ්ලොග් එකටත් දා ගන්න. මම නම් දාල තියෙන්නේ flag counter එකක්

මේක දාන හැටි කියාඩෙන්න ඕන නෑනේ.
ඊට පස්සෙ දවසේ අන්තිමට flag counter එකේ යටම තියන link එක click කලාම ඔයාට ඔයාගේ බ්ලොග් එකට ආපු ගියපු අය ගැන ගොඩක් තොරතුරු ගන්න පුලුවන්. එහෙම click කලාම පහත වගේ එකක් ලැබෙනවා. ඒකේ මම රතු පාටින් කොටු කරපු එක එක click කලාම අදාල තොරතුරු ගන්න පුලුවන්.




4 comments. :

  1. ඕක මමනම් දැනගෙන හිටිය.කොහොමවුනත් දන්නෙ නැති කෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.හැබැයි ඔයාගෙ පරණ පෝස්ට් බලන්න ලොකු මහන්සියක් ගන්න වෙනව.ඒකට ක්‍රමයක් දාන්න බැරිද?

    ReplyDelete
  2. @Ranul Hashika

    හරි දැන් මගේ පරන ලිපි සේරම බලාගන්න පුලුවන්.
    ඒක කරන විදියත් ලිපියකින් දැම්මා.
    පටුන කියන එකේ සේරම ලිපි තියනවා

    ReplyDelete
  3. මාත් හොය හොයා හිටියේ මෙහෙම භාණ්ඩයක්. ස්තූතියි මචං!

    ReplyDelete
  4. ඔයාගේ එක මම Try කරලා බලන්නම් බලන්න මේක. මේක එන අයගේ IP address වගේම ගොඩක් දේවල් වැටෙනවා. http://anusha.lankeeya.info/2011/08/free-invisible-web-tracker-hit-counter.html

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP