Loading...
09 October 2011

ඔබේ පටුන දිග වැඩිද? එය උඩට යන්න හදන්න කැමති නැද්ද? මෙන්න මග scroll bar

/wahaha මම මීට කලින් ලිපියකින් කිවුවා ඔයාගෙ බ්ලොග් එකට පටුනක් දමන විදිය. මීට කලින් ඒක බලන්න.

http://anangmanan.blogspot.com/2011/10/2.html
හරි බැලුවනේ..
එහෙනම් අපි බලමු මේ පටුන උඩ පල්ලෙහා යන්නේ නැතිව ඒකේ අගට scroll bar එකක් දමලා size එක අඩු කරලා තියාගන්න විදිය.

මුලින්ම කරන්න තියෙන්නේ feed burner වලින් පටුනක් හදා ගන්න එක
ඒ පටුන බ්ලොග් එකට දැම්මට පස්සෙ තේරෙයි ඒකේ දිග වැඩියි කියලා.

එතකොට කරන්න තියෙන්නේ ඒක edit  කරලා පහත තියන code  එක ඒකේ මුලට දාන එක

ඊට පස්සේ පහත code  එක අගට දාන්න

දැන් හරි මෙන්න මේ වගේ තමයි ඒක මගේ එකේ පේන්නේ

Subscribe to RSS headline updates from:
Powered by FeedBurner

වැඩේ හරි නේ. තේරෙන්නේ නැති දෙයක් තියනවනම් මම මුලින් කියපු එකත් බලන්න

6 comments. :

1. This comment has been removed by the author.

ReplyDelete
2. කොහොමද ඔයාගෙ වගේ අකුරු ලොකුවට,මැදින් කඩ ඉරක් තියෙන විදිහට හදන්නෙ.මගෙ e-mail එකට එවන්න.

my email addres:- ranulhashika.g@gmail.com
/please /please /please

ReplyDelete
3. ජාවා ස්ක්‍රිප්ට් වැඩි උනාම බ්ලොග් අඩවි ස්ලෝ වෙන එක තමයි මුලින්ම වෙන්නේ

ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

TOP