Loading...
01 June 2012

google site වලින් file share කරමු


 media fire වගේ ඒවගෙ file share කරනකොට ටිලක කාලෙකින් delete කරලා. download කරන්න දෙන්නෑ.
ඒකට මම හොයා ගත්ත පිලියම තමයි google site
මෙතෙන්දී කිසිම සයිට් එකකට යන්නැතුව ඔයාගෙ blog එකෙන්ම කෙලින්ම download ලින්ක් එක දෙන්න පුලුවන්. කාටවත් කරදරයක් නෑ. කෙලින්ම බා ගන්නවා.

මේකට මුලින්ම නිකම් google site එකක් හදන්න ඕන. ඒක කරන විදිය පහල තියනවා. මේක හැදුවට ඔයාගෙ බ්ලොග් එකට අබමල් රේනුවකවත් කරදරයක් වෙන්නෑ

https://sites.google.com වලට යන්න



create කියලා රතුපාට එක ඔබන්න
 blank template තෝරලා යටින් Name your site: වලට නමක් දීලා
Site location  වලට නමක් ලියලා
create site ඔබන්න



 select theme වලින් ඕන්නම් theme එකක් තෝරලා
more option වලට description එකුත් ඕන්නම් දීලා
code එකත් ලියලා
create site දෙන්න





දැන් බලමු කොහොමද file එකක් ඇතුලත් කරන්නේ කියලා

මේකෙ උඩ තියනවා new page කියලා icon එකක්. ඒක තෝරන්න



ඊට පස්සේ එන එකේ page එකට නමක් දීලා යට තියන select a template to use කියන තැන file cabinet කියලා තෝරන්න



create ඔබන්න

ඊලගට එන එක save තෝරන්න



වම් පැත්තෙ තියන side bar එකෙන් අදාල page එකට ගියාම file add කරන්න ක්‍රමයක් දෙනවා add file කියලා





ඒක උඩ click කරලා අදාල file එක තෝරලා open දෙන්න

file එක add වෙලා download කරන්න ක්‍රමයක් දේවි

එක්කෝ file name එක අග පහලට ඊතලයක් නැත්නම්

download කියලා වචනයක්

මොකක් හරි එන එක උඩ right click කරලා



2 comments. :

  1. තව ටිකක් පැහැදිලි කරන්න.මේ කරුණු නම් පැහැදිලි මදි කොච්චර ප්‍රමාණයක් අප්ලෝඩ් කරන්න පුළුවන් ද? ඒ වගේ තව කරුණු ටිකක් ලියන්න

    ReplyDelete
  2. කොච්චර upload කරන්න පුලුවන්ද කියලනම් දන්නෙ නෑ. මම හිතන හැටියට ඕන තරම් පුලුවන්. Gmail වලත් 5GB වගේ දෙනවනේ. මේකට මුලින් පින්තූර ටිකක් දැනම්මා. ඒත් පුබ්ලිශ් කරන්න දුන්නෑ. ආයි පුලුවන්නම් තව විස්තර දෙන්නම්

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP