<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
01 June 2012

මොකක්ද මචන් ඔය ගෝරිල්ලෙක් වගේ අදින්නේ?


මේක දැන් කාලෙකට කලින් අපේ කොල්ලෙකුට වෙච්ච කතාවක්. මිනිහා කාලයක් චිත්‍ර විශයක් විදියට හැදේරුවා. ඔය කාලෙදී තමයි මේක උනේ. එක දවසක් චිත්‍ර පන්තියෙදී කට්ටියට චිත්‍රයක් අදින්න කියලා. කොහොමින් කොහොම හරඉ මිනිහට ඇහිලා නේ මොකක්ද අදින්නකිවුවෙ කියලා. මිනිහා ඉතින් ලග ඉන්න යාලුවා අදින්නේ මොකක්ද ඒක බලාගෙන අදින්න අරගෙන.

යාලුවත් මිනිහෙක්ගේ මූනක් වගේ එකක් අදිනවලු. මිනිහත් කතාවක් නැතිව ඒක බලාගෙන අදිනවලු. ටික වේලාවකින් මිනිහට මේ සෙල්ලම එපාවෙලා යාලුවගෙන් ඇහුවලු

"මොකාද මචන් ඔය ගෝරිල්ලෙක් වගේ මූනක් අදින්නේ?" කියලා

යාලුවත් හිනාවෙලා කිවුවලු

"මචන් සර් අදින්නෙයි කිවුවේ ලඟ ඉන්න එකාගේ මූන" කියලා...

3 comments. :

  1. මමනං මොකාව ඇන්ඳත් ගෝරිල්ලෙක් වගේ තමයි පේන්නෙ...

    ReplyDelete
  2. ඇත්ත කියපන් උබ නේද ලඟ හිටියේ

    ReplyDelete
    Replies
    1. පච පච පච පච පච පච පච පච පච පච පච පච

      Delete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP