<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
23 June 2012

ගාල කොටුව සංවර්ධනය පිලිබද ව්‍යාපෘතිය (පොඩ්ඩක් බලන්න)


ගාලු කොටුව සංවර්ධනය කිරීම සදහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඞ්ජිනේරු පීට සිසුන් පිරිසක් විසින් සිදුකරණු ලබල ව්‍යාපෘතියක් වෙනුවෙන් ඔබගේ වටිනා කාලයෙන් විනාඩියක් වෙන් කරන මෙන් ඉල්ලා සිටිමි.

 සැ.යු. මෙය පිරවීමට සිංහල / English හෝ සින්glish භාෂා භාවිතයට ගත හැක.

සත්‍ය කරුණු පමනක් සැපයීමට කාරුනික වන්න.

මෙය අපගේ ව්‍යාපෘතියට වැදගත්ම අංගයක් බැවින් ඔබගේ සහයෝගය කාරුණිකව බලාපොරොත්තු වෙමි.



පහත link එක මගින් පෝරමය පිවිසෙන්න.

https://docs.google.com/spreadsheet/viewform?formkey=dFgxWG12bXR2UTNTOS1jUkZuZ2hxcXc6MQ

ENGLISH: https://docs.google.com/spreadsheet/viewform?formkey=dFg5eFlRMDMxTXFCeW16cWtLbVhDSEE6MQ

මෙහි මූලික අරමුන ගාලු කොටුව සංචාරක පුරවරයක් බවට පත් කිරීමයි

2 comments. :

  1. methure, galu kotuwa yanu ape athethaye watena wasthuwak nowe. galle yamek wenam mewane sanwardana wedakata ape watena sanwardanaya kalauthu de boho athe. aderajyawadeyata samadamath yatha wema ha yathwa seya yai keyana de wenasa wemata hara apema athetha de pamank anagathayata ethere karemu. (pushpa kumara, http://petaratesetaleyame.blogspot.com)

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මම ගරු කරමි. මෙම ව්‍යාපෘතිය ගාලු සංවර්දන පදනම විසින් අප වෙත ලබාදුන් ව්‍යාපෘතියකි. එය කර දීමට අපි බැදී සිටිමු. මෙය මුදලට කරන ව්‍යාපෘතියක් නොවේ. රාජ්‍ය ආයතනකින් (විශ්ව විද්‍යාලයකින්) තවත් රාජ්‍ය ආයතනයක් වෙත කරන පරිත්‍යාගයකි. විශ්ව විද්‍යාල මගින් කිසිම දෙයක් නොකෙරෙන වයි කියන අයට මෙය පුදුමයක්ද විය හැක. මෙය අප රට වෙනුවෙන් කරන තවත් එක් ව්‍යාපෘතියක් පමනි. මෙවන් ව්‍යාපෘති 10 කට අදික ප්‍රමානයක් මේ වන විටත් අප පීඨය තුල ක්‍රියාත්මක වෙමින් පවතී.
      අදහස් වලට ස්තූතියි.

      Delete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP