<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
20 June 2012

"තඹර විල" රුහුණු ඉංජිනේරු පීඨ කලා මංගල්‍යය


රූහුණු ඉංජිනේරු පීඨය මගින් සංවිදානය කරන කලා මංගල්‍ය දෘෂ්‍ය මානයේ විනිවිද දකින්නට යන තේමාව යටතේ මෙවරත් තඹර විල නමින් පැත්වීමට සියලු කටයුතු සූදානම් කර පවතී. මෙම මස (2012 ජුනි මස) 23 වන ඉරිදා එනම් මෙම ඉරිදා සවස 3.00 පටන් පුරා හෝරා කීපයක් රුහුණු විශ්ව විද්‍යාලයේ ව‍යිද්‍ය පීඨ (කරාපිටිය වයිද්‍ය පීඨ) ශ්‍රවණාගරයේදී පැවැත්වීමට නියමිත මෙම කලා මංගල්‍ය නැරඹීම සදහා ඕනෑම අයෙකුට ඉඩ ප්‍රස්ථාව සලසා ඇති අතර මෙම 


කලා මංගල්‍ය නැරඹීම සදහා ඉංජිනේරු පීඨ කලා සංගමය ඔබ සැමට ආරාධනා කරයි...

2 comments. :

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP