<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
20 June 2012

ගල්ලේ ඉංජිනේරු පීඨ සිසුන්ගෙන් ප්‍රජා සත්කාරයක් (2)





මීට පෙර ලිපියකින් ගාල්ල ඉංජිනේරු පීඨ සිසුන් විසින් කරන ලද ප්‍රජා සත්කාරයක් පිළිබදව නොහිම් ලෝකයේ සදහන් වූවා මතක ඇති. ඒක බැලුවේ නැත්නම් මෙතනින් බලන්න

http://nohimlokaya.blogspot.com/2012/06/blog-post_12.html

මේ එහි දෙවන අදියරයි. ගාල්ල තොටගොඩ අත්තදස්සී කනිටු විද්‍යාල වෙනුවෙන් පරිත්යාග කිර්ටීමට නියමිත පොත් සහ පාසල් උපකරණ 22 වන සිකුරාදා ඉංජිනේරු පීඨයේ සිවුවන වසර සිසුන් විසින් අදාල විද්‍යාලයට පරිත්‍යග කිරීමට නියමිතය. ඉතා විශාල වටිනාකමකින් යුත් මෙම පාසල් උපකරණ තොගය ඉංජිනේරු පීඨ සිවුවන වසර සිසුන්ගේ මුදල් පරිත්‍යාගයෙන් ලංකාවේ මතු පරපුර වෙනුවෙන් පරිත්‍යාග කරන ඇත.


1 comments. :

  1. එල. තව කෙනෙකුට උදව් කිරීම උසස් ගුණාංගයක්. අගය කරනවා කොල්ලන්ගෙ කෙල්ලන්ගේ සත් ක්‍රියාව...!

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP