Loading...
26 December 2011

Z අගය සොයා ගන්නා අලුත්ම ක්‍රමය සොයා ගතිමි

මෙවර උසස් පෙල විබාගයට පැරනි හා නව විශය නිර්දේශය යටතේ ප්‍රතිපල ඊයේ (25) නිකුත් කරන ලදි. විබාග දෙපාර්තමේන්තුවේ වෙලාවෙන් උදේ 6 ට නිකුත් කරන ලද මෙම ප්‍රතිපලය අපට ලැබෙන විට රාත්‍රී 11 ද පසු වී තිබුනි. අද උදේ මෙම ප්‍රතිපල මත කරන ලද සමීක්ශනයකට අනුව නව z අගය ගනනය කිරීමේ ක්‍රමය සොයා ගතිමි. මේ ක්‍රමයට අනුව ඔබට ඔබගේ Z අගය නිවරදි දැයි බලා ගත හැක. මේ සදහා අවශ්ය වන්නේ අන්තර්ජාල පහසුකම් හා ඔබගේ මිතුරකුගේ විභාග අංකය පමනි.



මෙම Z අගයෙහි විශේශතාවක් පවතී.
එනම්
මෙහිදී දිස්ත්‍රික් කුසලතාව Z අගයෙන් ස්වායප්ත වන අතර
සමස්ත ලංකා කුසලතාව දිස්ත්‍රික් කුසලතාවෙන් ස්වායප්ත වෙයි.

මේ අනුව ඔබගේ සහ ඔබ මිතුරාගේ ප්‍රතිපල මේ අනුව ගැලපේ නම් බිය නොවන්න. ඔබේ Z අගය නිවරදිය. එසේ නොමැති නම් කරුනාකර ඔබේ තවත් යාලුවකුගේ ප්‍රතිපලයක් ගෙන සසදා බලන්න. මෙලෙස සැසදූ ප්‍රතිපල කීපයක් පහත දැක්වෙයි. මෙය FB එකෙන් ගන්නා ලදි

මේකට අපි කියන්නේ මර හානවා කියලා. මහින්ද මාමා නගුල පාත් කලා. ලොක්කා හාගෙන හාගෙන ගියා. කලබල වෙලා කොරොස් කටේ අත දා ගන්න ගියාමත් ඔහොම වෙනවා.








3 comments. :

  1. මුන්ට මොකුත් කරගන්න බැ හැමදාම අනාගන්නවා සෙල්ලම් කරන්නේ ලමයින්ගෙ ජීවිත සහ අනාගතය එක්ක නේද ?...........

    ReplyDelete
  2. Z score and Island ranks tally with the results. Problems seems to be with the District Rank.

    So if you found have sucked according to the results, it's 100% sure that you have sucked. BTW, you can check your own paper if there's a problem

    ReplyDelete
  3. comasaris pappa meda sare lamayinta naththalata barata bare deela thiyanawa

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP