<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
29 January 2012

මේ ගැනත් සිතන්න

ඉහත පින්තූරය දකින විටම ඔබට මතක් වෙනවා ඇති සුද්දියෝ ඩිකක් එහෙමත් නැත්තම් සුද්දෙක් බුදු පිලිමයක් මත වාඩි වී ගන්නා ලද චායාරූප කීපයක් face book හරහා එකිනෙකා අතර පචාරය වූ හැටි. සමහර විට ඔබත් එවෙනි පින්තූරයක් share කරන්න ඇති. ටිකක් සිතන්න ඔබ කල ඒ මෝඩ ක්‍රියාව ගැන. ඔබ ඔවුනට උදවු කලා නොවෙද.? මෙම පින්තූර facebook හරහා වැඩියෙන්ම ප්‍රචාරය වූයේ සින්හල comment සමගයි. ඒ වගේම ඒ වා ඔබ සමග මිතුරුව සිටින ඔබේ සිංහල නොදත් අයටද ප්‍රචාරය වෙනවා නියතයි. ඒ වගේම මේ මෝඩ වැඩේ ගොඩාක්ම කලේ සිංහල බෞද්දයන් විසිනි.

නමුත් එයට පිලිතුර දැන් ලැබී ඇත. මෙයද facebook හරහා ප්‍රචරය වූ නිවේදනයකි. කරුනාකර මෙම මෝඩ වැඩේ කරන සිංහල බෞද්දයන් එයින් මුදවා ගන්න. පහත ඩැක්වෙන්නේ මෙය සමග facebook වල පෙන්වූ ලිපියයි.



අපේම බෞද්ධ පිරිස් බුදුපියාණන් වහන්සේට නිගකරන චයරුප මුහුනුපොතේ පාලන අධිකාරිය රපොර්තු නොකර !! ඔව්න් එය එකිනෙකා අතර හුවමාරු කරමින් , තමන් විසින්ම නිගා කරගනිති..!! පහද දුන් කල ක්‍රෝධයෙන් බැන වදින මේ අපුරු බෞද්ධ ජනය කරන කවට සිනා කෙලි කුමටා ? මේවා හට සමහර මුහුනු පෙත් මිතුරු පිටුද වගකිව යුතුයි.

දසස් ගණනක් එවැනි චයරුප හුවමාරු කරගත් විට , එවැනි දෑ කරන මින්සුන්ගේ අභිමතාර්ථය ඉටුවනවා නොවේද ? එවැනි කිසියම් දහමකට නිගරුවන දෙයක් දුටු විට එය මුහුනුපොතේ පාලන අධිකාරිය රපොර්තු කරන්න ..!! මෝඝ පුද්ගලයෙකු බෞද්ධයෙකු නොවෙත් !! සිහිනුවනින් කල්පනාකාර නිවැරදි දෙයම සිදුකරනු මැනවි ..!! මෙසේ පැවසීමට සිදුවුයේ දුරුදිග නොබලා සිදුකරන මෝඩකම් අන්ශුමත්ර්යකින්වත් නිවැරදි කිරීමේ පරම චේතන්වෙනි ..!!


සිතන්න.................

ඔබට හැකි නම් මෙවනි පනිවිඩ ඉංග්‍රීසි මාද්යයෙන්ද සාදා ප්‍රචාරය කරන්න.

3 comments. :

  1. මේ අදහසටනම් මාත් එකගයි.. මේ ටිකේම මාත් ඔය විදිහේ එක එක පින්තූරනම් දකිනවා.. හැබැයි එකක්වත් ශෙයාර් කලේ නෑ.

    ReplyDelete
  2. ඹොහොමත්ම ස්තූත්යි........

    ReplyDelete
  3. මමත් එකඟ වෙනව සම්පූර්නයෙන්ම. බොහෝ විට ඔය වගේ දේවල් සිද්ධ වීමට බෞද්ධයන් විසින් දුර දිග නොසිතා කරන දේවල් වලින් තල්ලුවක් එනව.

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP