ඔයාගේ blog එකෙත් යටින් facebook වගේ chat list එකක් හදාගන්න්
මේක facebook වගේ කිවුවට ඒ වගේමත් නෙවෙයි. blog එකට ඇවිල්ලා ඉන්න ඕන කෙනෙකුට පුලුවන් ඇවිත් ඉන්න අනිත් අය එක්ක අදහස් හුවමාරු කරගන්න. login වෙන්න ඕන නෑ.
මේකට කරන්න තියෙන්නේ
https://www.envolve.com/
වෙබ් අඩවියට ගිහින් sign up වෙලා ලැබෙන code ටික ඔයාගෙ blog එකේ design >>edit HTML වල
</head> වලට උඩින් දාලා save කරන්න
එච්චරයි දැන් ඒක blog එකේ පහලින් පෙනේවි.
https://www.envolve.com/
වල තවත් වෙනස්කම් කරන්න තියනවනම් කරන්න. මම කියන්නේ chat list එකේ පාට වෙනස් කරන ඒවා වගේ දේවල්
එළ එළ...මාත් හොය හොය හිටියේ..
ReplyDelete