Loading...
15 January 2012

ඔයාගේ blog එකෙත් යටින් facebook වගේ chat list එකක් හදාගන්න්


මේක facebook වගේ කිවුවට ඒ වගේමත් නෙවෙයි. blog එකට ඇවිල්ලා ඉන්න ඕන කෙනෙකුට පුලුවන් ඇවිත් ඉන්න අනිත් අය එක්ක අදහස් හුවමාරු කරගන්න. login වෙන්න ඕන නෑ.

මේකට කරන්න තියෙන්නේ

https://www.envolve.com/

වෙබ් අඩවියට ගිහින් sign up වෙලා ලැබෙන code ටික ඔයාගෙ blog එකේ design >>edit HTML වල
</head> වලට උඩින් දාලා save කරන්න

එච්චරයි දැන් ඒක blog එකේ පහලින් පෙනේවි.

https://www.envolve.com/

වල තවත් වෙනස්කම් කරන්න තියනවනම් කරන්න. මම කියන්නේ chat list එකේ පාට වෙනස් කරන ඒවා වගේ දේවල්

1 comments. :

  1. එළ එළ...මාත් හොය හොය හිටියේ..

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP