රුහුණු විශ්ව විද්‍යාලඉංජිනේරු පීඨය සිය නව සමාසිකය සමගින් නව වසරේ වැඩ කටයුතු මේ මස දෙවනි දින ආරම්භ කරනලදි. මේ අනුව එම පීඨයේ පලමු තෙවන පස්වන හා සත්වන සමාසික ආරම්භය සිදු වුනි.
මීට සමගාමීව එම පීඨයේ සිවුවනවසරේ සිසුන් විසින් පවත්වන ලද බෝධි පූජාමය පින්කම පීඨ පරිශ්‍රයේ ඇති අලුතින් ඉදිකරනලද බුදු මැදුර අභියසදී පැවැත්වුනූ අතර සිවුවන වසරේ සිසුන් ආගම් බේදයකින් තොරව නව වසරේවැඩ කටයුතු සාර්තක වේවා යන උදාර බලාපොරොත්තුව සිත්හි තබා ගෙන මෙම පින්කමට සිය දායකත්වයලබා දී දුනි.
හපුගල විහාරයේ විහාර වාසිහිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලද මෙම පින්කම මූලික අරමුණු කීපයක් අරමුණු කරගෙන පැවැත්වූබව සිවුවන වසර ශිෂ්‍ය නියෝජිත සහෝදරයා විසින් ප්‍රකාශකල අතර ඒ අතර නව වසරේ පීඨයේ වැඩකටයුතු කිසිදු බාදාවකින් තොරව කරගෙන යාමත්, සිසුන්ගේ අධ්යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්සාර්ථක වීමත් ප්‍රදානත්වයක් ගනී.
මෙම වසරේ විශ්ව විද්‍යාලයටසමුදීමට සිටින මෙම සිවුවන වසර ශිශ්ය කන්ඩායම නව වසර ආරම්භය සනිටුහන් කල ආකාරය බොහෝදෙනාගේ පැසසුම ලක්වූ අතර පින්කම අවසානයේ අශ්ඨ පරිශ්කාර පූජාවක්ද සිවුවන වසර සිසුන්ගේදායකත්වයෙන් සිදුවිය.
මේ වගේ දේවල් කරන එක හොදයි.
ReplyDeleteකැම්පස් වලින් හොද දේවල් කලාට කවදාවත් මාධ්‍යයකින් මෙහෙමයි කියලා හොදක් අහලා නෑ. (මාධ්‍ය වලින් පෙන්නන්න බලාගෙන හොද දේවල් වැඩ කරන්නේත් නෑ)
ඒ උනාට පිකටින් එකක්, පන්ති වර්ජනයක්, උද්ඝෝශනයක් කලාම සෑහෙන්න උලුප්පලා පෙන්වනවා. අනේ මන්දා !
ඉදිරියටත් මේ වගී දේවල් කරන්න ලැබෙන්න කියලා පතනවා.
ෆැකල්ටි එකේ හැමෝටම සුභ අලුත් අවුරැද්දක්
ReplyDeletethank you all for your comments
ReplyDeleteසැමට සුබ අලුත් අවූරුද්දක් වේවා......
ReplyDeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.