ඔයාගෙ blog එකෙන් ගොඩාක් දේවල් අයින් කරමු
ඔයාගෙ බ්ලොග් එකේ තියන පහත අංග ංයින් කරන ආකාරයයි මේ...
1. blog එකෙ අවසානයට ඇති Powered by Blogger. ඉවත් කිරීමට
2.blog post වලට පසුව ඇති Home ඉවත් කිරීමට
3.blog post වලට පසුව ඇති Subscribe to: Post Comments (Atom) ඉවත් කිරීමට
4. blog එකේ උඩින්ම තියන Nav Bar එක ඉවත් කිරීම
මුලින්ම
www.blogger.com >> design >> edit html වෙත යන්න
body {
සොයාගන්න
"ctrl + F " මගින් ඔබට find box එක ලබගත හැක
එහි body{ type කර next දෙන්න
body {වලට පෙර
1. #Attribution1 {display: none;}
2. #blog-pager {display:none;}
3. .feed-links {display:none;}
4. #navbar { display: none; }
ඉහත ඒවායින් අදාල එක type කරන්න
save templete දෙන්න
එච්චරයි
ela kiri trick ekak. thanx bro
ReplyDeletewww.kikmathamay.blogspot.com
Deleteඑලකිරි
ReplyDeleteතෑන්ක්ස්
DeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.