Loading...
16 April 2012

blog post එකට flash file එකක් ඇතුලත් කර ගනිමු


මුලින්ම කියන්න ඕන මේක ටිකක් ලොකුවට පෙනෙයි. ගනන් ගන්න එපා හරිම ලේසියි.

ඔබ විසින් flash මගින් නිර්මානය කරන .swf file එකක් ඔබගේ blog එකේ ppost එකකට දා ගන්නේ කොහොමද?
මුලින්ම අපි හදාගත්ත file එක කොහේ හරි server එකකට දා ගන්න ඕන. ඒකට හොදම SERVER එක GOOGLE වලින් දීලා තියනවා. ඒකට පහත ADDRESS එකට යන්න


https://sites.google.com/site/

ඊලගට CREATE ගිහිලා අළුත් SITE එකක් හදා ගන්න

ඊට පස්සේ ආපහු ඉහල තියන ADDRESS එකට ගියාම ඔයා හදපු SITE එක පෙන්නාවි. ඒක තෝරලා
එතන උඩ තියනවා NEW PAGE කියලා BUTTON එකක්. එහෙම නැත්නම් C අකුර ඔබන්න.
එතකොට අලුත් පිටුවක් නිර්මානය කරන්න අවස්තාව ඒවි. ඒකෙන් පිටුවක් හදලා CREATE කරලා SAVE කරන්න

දැන් අලුත් පිටුව යට තියනවා Add file කියලා. එතන කොටලා .swf file එක add කරන්න.
dhaen ෆිලෙ එක පෙන්නාවි.

https://sites.google.com/site/nohimlokaya/home

වලට ගිහින් බලන්න මම දාපු file ටික.
හරි දැන් එක link එකක් උඩ right click කරලා copy link location තෝරන්න
දැන් text file එකකට ව්ගේ past කරලා බලන්න.

මෙන්න මම තෝරපු එකක්
https://sites.google.com/site/nohimlokaya/home/Flash.swf?attredirects=0

මෙතන රතුපාටින් තියන ටික ඒ කියන්නේ .swf වලට එනකම් ටික ඉතිරි කරලා අනිත් ටික delete කරන්න
පස්සේ පහල තියන code එක blog post එකට paste කරලා ඒකෙ රතුපාටින් තියන ටිකට උඩ තියන රතු පාට ටික දමන්න


<embed align="left" height="1800" loop="false" src="https://sites.google.com/site/yoursite/home/xxx.swf" width="1224"></embed>

දැන් ඉතින් height width එහෙම ඕන විදියට වෙනස් කරලා publish කරන්න.

එච්චරයි.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP