blog එකේ word verification අයින් කරමු
මොකක්ද මේ word verification කියන්නේ. සමහර blog වල ඔයාලා comment දැම්මම ඒක publish කරන්න කලින් අකුරු වගයක් දීලා ඒක යට තියන box එකේ ලියන්න කියනවා නේද? මේක මල වදයක් නේද? අන්න ඒකට තමයි කියන්නේ word verification කියලා. මේක සමහරවිට ඉඔආ දන්නෙම නැතිව ඇතුලත් වෙලා ඇති.
මේක තියනකොට comment දාන අය දාන්න එපා වෙනවා. ඒක නිසා මම අද කියන්න යන්නේ මේක ඉවත් කරන හැටි.
මුලින්ම dash board එක හරහා settings වලට ගිහින් එතන තියන comment settings වල යටම තියන Show word verification කියන එක no කරන්න.
එච්චරයි කරන්න තියෙන්නේ.
මමත් මේ දැන් තමයි අයින් කලේ. බලමු වැඩද කියලා
ReplyDeletehttp://nohimlokaya.blogspot.com/2012/04/blog-word-verification.html
ela
ReplyDeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.