<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
13 April 2012

අළුත් අවුරුද්දේ windows 7 theme එක වෙනස් කර ගමුද?


ගිහින් බලන්නකෝ පහල වෙබ් ලිපිනයට. එතන තියනවා skin pack ගොඩාක්. කැමති එකක් තෝරගෙන download කරලා install කරන්න. දැන් restart කරලා බලන්න windows 7 කොහොමද වෙනස්වෙලා තියෙන්නේ කියලා. මේක මුල ඉදලම. ඒ කියන්නේ loading window එකෙ ඉදලා windows 7 වෙනස් කරනවා. windows 7 ~ windows 8 හරි ubuntu හරි කරන්න මේක කියාපු තැන.

http://www.skinpacks.com/

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

අපිත් එක්ක එකතු වෙමු

 
TOP