ඔයාගෙ බ්ලොග් එකට ඔයා ලියපු මුලු ලිපි ගනන ප්‍රතිචර ගනන දැනට සිටින readers ල ගනන දක්වන gadget එකක් දා ගනිමු
මෙච්චරයි කරන්න තියෙන්නේ design වල add gadget වල htma/java script එක තෝරලා එන gadget එකට පහත code ටික දමලා ඒකෙ තියන http://nohimlokaya.blogspot.com/ කියන තැනට ඔයාගෙ බ්ලොග් address එක දෙන්න. දැන් ඉතින් save කරන්න. එච්චරයි
<script style="text/javascript"> function totalPosts(json) { document.write('මම ලියපු ගනන: <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>'); } function totalComments(json) { document.write('මුළු ප්‍රතිචාර ගනන: <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>'); } </script>
<script src=" /feeds/posts/default?alt=json-in-script&callback=totalPosts"></script>
<script src=" /feeds/comments/default?alt=json-in-script&callback=totalComments"></script> දැන් අපිව බලන අය: <b><script type="text/javascript" src="http://fastonlineusers.com/on3.php?d=http://nohimlokaya.blogspot.com/"></script></b>
ඕන නම් තව වෙනස්කම් කර ගන්න.
හරි ..
ReplyDelete