<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
07 June 2012

Bee MP3 වලින් ඕනම සින්දු download කරමු

      
කවුරුත් දන්නවා ඇති bee mp3 කියන site එක. ඒක තමයි මම දන්න විදියට ලෝකෙ තියන ඕනම බාශාවක සින්දු download කරන්න තියන හොදම site එක. google වල search කරලා එක එක site වල රස්තියාදු වෙන්නේ නැතිව මේ site එකෙන් ඉක්මනින් හා පහසුවෙන් ඕනම සින්දුවක් download කරන්න පුලුවන්. මොකද මේකෙන් කරන්නේ දැනට මොකක් හරි site එකක තියන අපිට ඕන සින්දුව තෝරලා google වල වගේම search කරලා bee වලින්ම download කරන්න පහසුකම දෙන එකයි.

ඒත් මේකෙ පොඩි අවුලකට තියෙන්නේ පියව කීපයක් ගිහින් download කරන්න සිද්ද වෙන එක. ඒත් ඕනම සින්දුවක් ගන්න පුලුවන් නම් ටිකක් පියවර පහු කලාම මොකද වෙන්නේ නේ.

හරි වැඩි කතා නැතිව කොහොමද කරන්නේ බලමු


මුලින්ම http://beemp3.com/ වලට යන්න
ගිහින් ඕන mp3 එකේ නම ගහලා search දෙන්න



දැන් සින්දු list එකක් එක්ක තියන තැන් පහලින් ඒවි


ඒකෙ කොහෙවත් click නොකර කෙලින්ම සින්දුව උඩ click කරන්න
ඊට පස්සේ වෙනම tab එකක සින්දුව download කරන window එක ඒවි
ඒකෙ දකුණු අත පැත්තේ ප්‍රශ්නෙට උත්තරේ දීල (ඒ කියන්නේ ගාන හදලා) download Mp3 දෙන්න

තත්පර 20ක් බලන් ඉන්න වේවි.
ඊට පස්සේ download..... කියලා නම තියන එක උඩ click කලාම mp3 එක download කරන්න පුලුවන් වේවි

එච්චරයි. අමාරුවක් නෑ...


3 comments. :

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP