Loading...
05 July 2012

බ්ලොග් එකට පටුනක් දමමු


පටුනක් කිවුවම අපි පල කරපු සේරම ලිපි තියෙන්න ඕන නේ. ඔවු මේකේ සියලුම ලිපි තියනවා. ඒ වගේම කිසිම ඉඩ ඇහිරීමකුත් නෑ. අපිට ඕන ගානට width එක වගේම height එක හදා ගන්නත් පුලුවන්. මම මීට කලින් පටුනවල් හදන හැටි කියා දීලා තියනවා. ඒවගේ පොඩිපොඩි අඩුපාඩු තිබුනා. ඒවත් බලන්න ඕන නම් මෙතනට යන්න

http://nohimlokaya.blogspot.com/2011/10/scroll-bar.html
http://nohimlokaya.blogspot.com/2011/10/2.html

කොහොමින් කොහොම හරි පරන දේවලුත් අරගෙන අලුත් දේවලුත් එකතු කරන් මම පටුනක් නිර්මානය කරා. නිර්මානය කරයි කියන්නේ පටුන ගැන තියන බ්ලොග් කීපයක එකතුවකින් තමයි මේක හදා ගත්තේ
ඔන්න එහෙනම් code ටික පල්ලෙහා තියනවා. coppy කරලා HTML/JAVA script එකකට paste කරලා save කරන එක විතරයි තියෙන්නේ

<pre id="pre0" style="background-color: #f8f7f7; border: 1px solid rgb(000, 000, 255); font-family: 'arial', Courier, mono; overflow: auto; padding: 6px; white-space: pre-wrap; word-wrap: break-word;">
<div class="widget-content">
<ul style="height:250px;width:610px; overflow:auto; ">
<script style='text/javascript' src='http://justnaira.googlecode.com/files/recent-post2.txt'></script>
<script style='text/javascript'>var numposts = 300;var showpostdate = false;var showpostsummary = false;var numchars = 200;var standardstyling = true;</script>
<script src='
http://www.nohimlokaya.blogspot.com/feeds/posts/default?redirect=false&start-index=1&max-results=300&orderby=published&alt=json-in-script&callback=showrecentposts'></script>
<span style="font-weight:bold;"></span>
</ul></div>
</pre>

මේකෙ මුල පේලි 3යි අන්තිම පේලියයි පටුනට border එකක් දාන්න තියන ඒවා
ඊලග පේලි 2යි අන්තිමට උඩින් තියන පේලියයි තමයි scroll bar එක දාන්නේ
ඉතිරි ටික පටුන හදනවා

EDIT:
නිල්පාට ටිකෙන් border color හා background color වෙනස් කරන්න පුලුවන්
රතු ටිකෙන් height width වෙනස් කරන්න පුලුවන්
කොල පාටින් 300 තියන තැන් 2 ට පේන්න ඕන post ගනන දෙන්න (හැබැයි බුල ඉදල තියන post ගනනක් තමයි පෙන්නන්නේ. )
post range එකක් බලන්න ඕන නම් අර 300 දෙකට අමතරව කොල පාටින් තියන 1 ත් වෙනස් කරන්න ඕන range එක එන විදියට (ex: මෙතන මම ලියලා තියෙන්නේ 1 ඉදලා 300 දක්වා post පෙන්නන්න කියලා)
තැබිලි පාටින් තියන nohimlokaya.blogspot.com කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ නම දෙන්න

9 comments. :

  1. අයියේ මේකේ පාට වෙනස් කරන්න නම්බර්ස් දෙන්නද අනේ මන්ද මොකද කරන්න ඕන??

    ReplyDelete
  2. ඔක්කොමත් හරි.ඔයාගේ වැඩේ නම් හොඳයි,ඒත් මගේ බ්ලොග් එකට ඒක දැම්මම පේන් නැහැ.පාට වෙනස් කරගන්න එක තමා දැන් තියෙන්නෙ!

    ReplyDelete
  3. පාට වෙනස් කරන්න ඕන background නම් HTML color code එකක් google වල search කරලා හොයා ගන්න පුලුවන් border නම් paint වල තියනවා colors. අකුරු වල නම් පාට කලුම තමයි වෙනස් කරන්න දෙයක් නෑ

    ReplyDelete
  4. ඔන්න මාත් මේක දාගත්තා ගිහින්ම බලන්නකෝ www.dinumadushan.tk
    පොඩි වෙනස් කමක් කරා

    ReplyDelete
  5. හරි!ස්තුතියි හ්ම්ම්..

    ReplyDelete
  6. මේක දැම්මම තියන වාසිය තමයි බ්ලොග් එක බලන අයට ලේසියෙන් පරන post බලාගන්න පුලුවන්. ඒවයින් කැමති ඒවා කියවන්න පුලුවන්. ගොඩක් බ්ලොග් වලට මම ගියාම මට තියන ප්‍රශ්නයක් තමයි ඔය පරන පෝස්ට් හොයා ගන්න එක.

    ReplyDelete
  7. යාලුවා මම නම් තවම ඔය කෝඩ් ගැන දන්නේ නෑ. ඔයගෙ බ්ලොග් එක එල. අදමයි ආවේ මේ පැත්තට.

    ReplyDelete
  8. නියමයි..ඔන්න මමත් ගෙඩිය පිටින්ම ගත්තා..!!!

    ReplyDelete
  9. වැඩේ නියමයි. මමත් ටෙස්ට් කරල බලලා ආයිත් අයින් කලා. මොකද මගේ බ්ලොග් එකේ තවම ගොඩක් පෝස්ට් නැති නිසා.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP