Loading...
12 July 2012

ඔයාගේ බ්ලොග් එකට වෙඩියෙන්ම comment කරපු අයගේ නම් ලිස්ට් එකක් බ්ලොග් එකේ දමමු.

ඔයාගේ බ්ලොග් එකට ගොඩාක් අය comment කරනවා නේද? ඒ අය ගේ නම් ලිස්ට් එකක් බ්ලොග් එකේ පැත්තකින් දාන්න කැමතිද? එහෙනම් මෙන්න කරමය පහල තියන code ටික Design >> add gadet වල HTML/JAVA ස්ක්රිප්ට් කියන widget එකට දාලා save කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ.


<!-- Top commentators widget v1 Start -->

<script type="text/javascript">

function getYpipe(feed) {

 document.write('<ol>');

 var i;

 for (i = 0; i < feed.count ; i++)

 {

 var href = "'" + feed.value.items[i].link + "'";

 if(feed.value.items[i].link == "")

var item ="<li>" + feed.value.items[i].title + "</li>";

else

var item = "<li>" + "<a href="+ href + '" target="_blank">' + feed.value.items[i].title + "</a> </li>";

 document.write(item);

 }

 document.write('</ol>');

 }

 </script>

 <script src="http://pipes.yahoo.com/pipes/pipe.run?

 YourBlogUrl=http://www.nohimlokaya.blogspot.com

  &ShowHowMany=5

 &_callback=getYpipe

 &_id=23022d7836bf2dd3c10a329feb9be26a

 &_render=json"

type="text/javascript"></script>



<!-- Top commentators widget End -->

හෝවු ඉවර නෑ. පොඩි වෙනස්කම් ටිකක් තියනවා කරන්න.
1. නිල් පාටින් තියන තැනට ඔයාගේ බ්ලොග් address එක දෙන්න
2. රතු පාටින් තියන තැනට කොච්චර කට්ටිය පෙන්නන්න ඕනද කියලා දෙන්න.

හරිනේ...

7 comments. :

  1. අඩේ මේක පට්ට.... මමත් දානවා :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. වැදගත් පොස්ට් එකක් ලිව්වොත් අනිවාරෙන් කමෙන්ටුවක් දාන්න හිතෙනවා නේන්නං..අගෙයි වැඩේ!ස්තූතියි සහෝ!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔයාලගේ comment නිසා තමයි අපිට තව තවත් පෝස්ට් දාන්න හිතෙන්නේ.

      Delete
  3. තැන්ක්ස් මනෝජ් ඔන්න මමත් දා ගත්තා

    ReplyDelete
  4. නියමයි සහෝ ..! ස්තුතියි..!

    ReplyDelete
  5. ඔන්න මමත් දා ගත්තා. බොහොම ස්තුතියි..

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP