Loading...
16 June 2012

blog එකේ post වලට පහලින් google + facebook share, twitter share, facebook like box ටිකක් එකතු කරමු

Add share වලින් මේවා එකතු කලාම කට්ටිය පාවිච්චි කරනවා අඩුයි. අනික ඒකේ facebook like box එකක් නෑනේ. මේ ලිපියෙන් කියන්නේ ඉහත මා කියපු ඒවා ඔයාලගේ බ්ලොග් එකේ පොස්ට් වලට ඉහලින් හරි පහලින් හරි දා ගන්න විදිය. ඒක පේන්නේ පහල තියන පින්තූරය විදියට

මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලගේ බ්ලොග් එකේ design වල edit Html ගිහින්

<data:post.body/>

මේක අහුවෙන මුලම තැන නෙවෙයි දෙවනි තැන හොයා ගන්න. ඔයාලට ඉහල BUTTON දාන්න ඔන උඩින් නම් පහත දෙන CODE

<data:post.body/> වලට උඩිනුත් යටින් නම් යටින්නුත් දාන්න

FACEBOOK LIKE BUTTON

<b:if cond='data:blog.pageType == "item"'>

</b:if>

GOOGLE + BUTTON

<b:if cond='data:blog.pageType != "static_page"'>

<g:plusone annotation='bubble' expr:href='data:post.url' size='tall'/>

</b:if>

FACEBOOK SHARE BUTTON

<script src='http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share' type='text/javascript'/>

TWITTER SHARE BUTTON

<b:if cond='data:blog.pageType != "static_page"'>

Tweet
<script src='http://platform.twitter.com/widgets.js' type='text/javascript'/>

</b:if>

මේවයි FLOAT හරි ALLIGN හරි තියන තැන් වල තියන LEFT / RIGHT වෙනස් කරලා ඔයාලය ඕන විදියට තැන මාරු කර ගන්න පුලුවන්. මෙතන manoj717 කියන තැනට ඔයාගෙ TWITTER ACCOUNT එකේ නම දෙන්න අමතක කරන්න එපා.

9 comments. :

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

TOP