Loading...
11 April 2012

පසු කම්පන 2ක් අවදානමෙන් සිටින්න



මුලින් සිදු වූ 8.6 ක භූමි කම්පනයට පසු පසු කම්පන 2ක් සිදුව ඇති නිසා වඩා අවදානමෙන් සිටින ලෙස භූ විද්යා හා පතල් කැනීම් කාර්යාන්ශය පවසයි. 8.3 ක ප්‍රබල පසු කම්පනයක් හවස 4 ට පමන සිදුවී ඇත. එය කුමන ආකාරයේ එකක් දැයි නොදන්නා අතර තවමත් සුනාමි අනතුර පවතී

http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=63&Itemid=72&lang=si

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP