Loading...
08 August 2012

බ්ලොග් එකේ පැත්තකින් mouse එක ගෙනිච්චම එලියට එන facebook like box එකක් හදමු


facebook like box එකක් බ්ලොග් එකේ side bar එකේ දානවට වැඩිය float වෙන්නයි පැත්තකින් එලියට එන්නයි දාන්නපුලුවන්නම් කොච්චර වටිනවද? මේක මම ගොඩාක් හෙවුවා අන්තිමට


කියන බ්ලොග් පෝස්ට් එකෙන් තමයි මට මේක හොයාගන්න පුලුවන් උනේ. අන්තිමට ඉතින් යාලුවන්ගේ දැනගැනීමටත් එක්ක මේක දාන කියලා හිතුනා. මේකෙන් කරන්නේ ඔයාගේ FACEBOOK FAN PAGE එකට like කරන අයගේ පහසුවට බ්ලොග් එකේ පැත්තකින් පැත්තකින් එලියට එන්න හදන එක.

මුලින්ම කරන්න තියෙන්නේ පහල තියන CODE ටික DESIGN වල EDIT HTML වල </HEAD> කියන තැන තෝරලා ඊට උඩින් දාන එක


<script src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js" type="text/javascript"></script>

හරි දැන් HTML/JAVA SCRIPT WIDGET එකක් අරගෙන පහල තියන් CODE ඒකට දමන්න.

<script type="text/javascript">

//<!--

$(document).ready(function() {$(".w2bslikebox").hover(function() {$(this).stop().animate({right: "0"}, "medium");}, function() {$(this).stop().animate({right: "-250"}, "medium");}, 500);});

//-->

</script>

<style type="text/css">

.w2bslikebox{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSbK2RgtVaauhRMWmMKEmuX4NLOjQGg6KjPJGoZ5j4hpgdmkIsTHzwIn0-xhzZt-DL206BQvNiZj5ZDh9nRQZ7nr1KPhTDNbfqI_viGcr7LKul6Wob0axQovwnpLRSkXtlpT8m-2j0q-bT/s1600/facebookbadge.png") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index: 99999;position:fixed;right:-250px;top:20%;}

.w2bslikebox div{border:none;position:relative;display:block;}

.w2bslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 6px;text-align: right;z-index: 99999;}

.w2bslikebox span a{color: #808080;text-decoration:none;}

.w2bslikebox span a:hover{text-decoration:underline;}

 </style><div class="w2bslikebox" style=""><div><iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=http://www.facebook.com/nohimlokaya&amp;width=245&amp;colorscheme=light&amp;show_faces=true&amp;connections=9&amp;stream=false&amp;header=false&amp;height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe><span>By <a href="http://nohimlokaya.blogspot.com/">නොහිම් ලෝකය</a> / <a href="
http://nohimlokaya.blogspot.com/2012/08/mouse-facebook-like-box.html">+Get This!</a></span></div></div>

</div>

මේකේ නිල් පාටින් තියනවනේ http://www.facebook.com/nohimlokaya කියලා එකක් අන්න එතනට ඔයාගේ facebook page එකේ link එක දෙන්න. ලින්ක් එක හොයා ගන්න page එකට ගියාම address bar එකට එන්නේ link එක තමයි

එච්චරයි කරන්න තියෙන්නේ.

7 comments. :

  1. ඵල... මමත් දාගත්තා! ස්තූතියි!

    ReplyDelete
  2. නියමයි, ඔන්න මමත් දා ගත්තා!

    ReplyDelete
  3. මමත් දා ගත්තෙමි :)

    ReplyDelete
  4. මම ද ගත්තෙමි, පින් සිද්ද වේවා

    ReplyDelete
  5. නියමයි, ඔන්න මමත් දා ගත්තා!

    ReplyDelete
  6. ස්තූතියි.ඒත් මේක වැඩ නෑනි.කවුරුහරි කියනවද මේක දාගත්තේ කොහොමද කියල.....

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP