Loading...
22 September 2012

blog එකේ facebook, blogger, Twitter comments tab 3 ක දාන්න පුලුවන් වෙන්න හදමු

ගොඩාක් බ්ලොග් වල තියෙනවා comment box 2ක් එකක් facebook අනික blogger. මේ 2කම තියෙන්නේ facebook comment box එක blogger comment box එකට උඩින්. ඒත් ඔයාලට ඕන නම් blogger comment box එක තියෙද්දී facebook එක පේන්නැති වෙන්න එහෙනම් මෙන්න හදන ක්‍රමය. වැඩිය ඕන නෑ පහල පින්තූරෙ බැලුවම හොතාගත හැකි මොකක්ද මේ කියලා. මේක ලොකුවට පෙනුනට කරන්න ලොකු දෙයක් නෑ.

මේකට ඕන
1. facebook application ID එකක්
2. Twitter Consumer Key එකක්
3. Blogger ID එක

බලමු මේ 3 ගන්න විදිය

Facebook application ID
1 මුලින්ම යන්න මෙතෙන්ට https://developers.facebook.com/apps
2 Create a new application click කරන්න
3 application name එකක් දීලා continue කරන්න
4 Code එක ලියලා continue කරන්න
5 දැන් ඔයාට application එකේ නමත් එක්ක යටින් appID කියලා application ID එක බලාගන්න පුලුවන්. අන්න ඒක කොහේ හරි ලියා ගන්න

ඔන්න පහල තියනවා සේරම. පින්තූර පේන්නැත්තම් ඔයාගේ computer එකට save as කරලා බලා ගන්න.

Twitter Consumer Key
1 මෙන්න මෙතෙන්ට යන්න https://dev.twitter.com/apps/new
2 username password දීලා login වෙන්න
3 අදාල තොරතුරු ඒ විදියටම දීලා කරන්න. web site එක දෙනකොට http://yourweb.blogspot.com විදියට දෙන්න
4 දැන් OAuth settings වල consumer key කියලා එකක් ඇති ඒක කොහේහරි ලියා ගන්න
5 මේකේ settings වල application type වල read and write කියන එක tic කරන්න
6. update this twitter application setting දෙන්න

ඔන්න පහල තියනවා සේරම
Blogger ID
මේක නම් ඔයාලගෙ blog එක ලියනකොට උඩ address bar එකේ blog ID = කියලා ඉලක්කම් ටිකක් ඇති අන්න ඒ ටික

හරි දැන් සේරම සූදානම් වැඩේට බහිමු..
Design >> Edit Html වලට ගිහින්. Expand widget tempalate කියන එක tic කරලා <head> කියන එක හොයලා ඊට යටින් පහල ටික දමන්න

<meta content='PROFILE_ID' property='fb:admins'/>
<meta content='APP_ID' property='fb:app_id'/>
<script src='http://code.jquery.com/jquery-latest.pack.js'/>
<script src='http://jsblogstop.googlecode.com/svn/commentpages/jsCommentPages.js'/>
<script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/>
<script src='http://jsblogstop.googlecode.com/svn/jstweetbox/v1/jsTweetBox.js'/>
<script src='http://platform.twitter.com/anywhere.js?id=CONSUMER_KEY&amp;v=1'/>

ඔතන

PROFILE_ID වලට blogger ID එකත්
APP_ID වලට Facebook Application ID එකත්
CONSUMER_KEY වලට Twitter consumer key එකත් දෙන්න

දැන් <div class='comments' id='comments'> කියලා එකක් හරි  <div class='comments' id කියලා එකක් හරි හොයාගෙන  ඊට යටින් පහල code දමාන්න. මේ වගේ තැන් 2ක් හම්බෙනවා. ඒකෙන් පලවෙනි තැනට දමන්න.

<b:if cond='data:blog.pageType != &quot;static_page&quot;'>
<div class='js-default-tab comments-tab' id='blogger-comments' title='Comments from Blogger'>
<data:post.numComments/> Comments
</div>
<div class='comments-tab' id='twitter-comments' title='Comments with Twitter'>
<span class='js-page-tweet-count' expr:href='data:post.url'/> Tweets
</div>
<div class='comments-tab' id='fb-comments' title='Comments made on Facebook'>
<fb:comments-count expr:href='data:post.url'/> Fb Comments
</div>
</b:if>
<div class='clear'/>
</div>
<div class='comments-page' id='twitter-comments-page'>
<div id='js-tweet-box'></div>
</div>
<div class='comments-page' id='fb-comments-page'>
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div id='fb-root'/>
<fb:comments expr:href='data:post.url' num_posts='10' width='500'/>
</b:if>
</div>
<div class='comments comments-page' id='blogger-comments-page'>


මේකේ තියන Comments, Tweets, Fb Comments කියන තැන් වලට ඔයාට ඕන දෙයක් දෙන්න
හරි දැන් blog එකට ගිහින් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා.

ප.ලි. ආයි ටික කාලෙකට බ්ලොග් එකේ POST එකක් දාන්න වෙන එකක් නෑ. කට්ටියට මාව අමතක වෙයිද මන්දා... :) අමතක වෙන්න තරම් මතක තියා ගත්තයි නේ...:)

14 comments. :

  1. නියමයි ,,නියමයි ...මමත් කලින් ඕක දාගත්ත ... නමුත් tweet ,ඒක මට වැඩකරන්නේ නැහැ ,,,,,

    ReplyDelete
    Replies
    1. ඔවු මමත් ඔයාගේ බ්ලොග් එකේ තියනන්වා දැකලා තමයි ඔය ගැන හෙවුවේ. පස්සේ කට්ටියටම දැන ගන්නත් එක්ක දැම්මා

      Delete
    2. ඔන්න මම ඔයාගේ විදිහට කරලා අලුත් ටෙම්ප්ලේට් එකට දාගත්තා .... බොහොම ස්තුතියි දැනුවත් කිරීමට ....

      Delete
  2. නියමයි!!

    ReplyDelete
  3. පිස්සු හදෙයි අහ්හ් නියමයි නියමයි

    ReplyDelete
  4. Images: [im]http://3.bp.blogspot.com/-j7NjFMKuVe8/UH_Lqfk4vhI/AAAAAAAAAnY/I6mWiWxey0s/s1600/DSC01763.jpg[/im]

    box the comment: [box]test comment[/box]
    mark the comment: [mark]test mark[/mark]


    Highlight the words: [hi="yellow"]test test highlish[/hi]


    එ තරහ වෙන්න එපා හොදෙ , පොඩ්ඩි ටෙස්ට් කොරා .. උඩ කොඩ් ටික

    ReplyDelete
  5. yaluwa mata udawu wenna puluwanda mage bloger eke google " fb" twitter cmnt ekakwath karanna baa may thiyenne mage blog eka www.remixblo.blogspot.com mama mage html code eka dunoth mata eka cheak karala may lede hadaala denna puluwanda plz

    ReplyDelete
  6. If you are going for best contents like I do, simply visit this website everyday since it presents quality contents, thanks

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP